Tag: දේශපාලන අර්බුදය

Browse our exclusive articles!

ඇමතිකම් 15 කට සීමා කිරීමේ යෝජනාවත් රිවස් !!

නව අමාත්‍ය මණ්ඩලය 15 දෙනෙකුට පමණක් සීමා කිරීමේ යෝජනාවත් අත්හැර දැමීමට ආණ්ඩුවට සිදුව ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජනතාව දුක් විඳින කාලය අඩුකරගන්න නම් දේශපාලන ස්ථාවරබවක් ඕනෑ – නව මහබැංකු අධිපති (VIDEO)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්තමානයේ පවතින තත්වය අනුව එය එක්වරම ආපසු හැරවීමට කිසිවෙකුටත් නොහැකි බවත් එය කෙටි කලකින් ආපසු හරවාගැනීමට නම් රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් සහ සමාජ ස්ථාවරභාවයක් අත්‍යාවශ්‍ය බවත් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

එපා කියූ මුදල් ඇමතිකමට අලි සබ්‍රි යළි හා කියයි. කැබිනට්ටුව දිවුරුම් දීමට සූදානම් ?

මුදල් අමාත්‍ය ධුරයට පත්ව දිනක් තුළ ඉල්ලා අස්වූ මොහොමඩ් අලි සබ්‍රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරය භාරගැනීමට එකඟතාව පළ කර ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

අගමැතිකම ගැන රනිල් තවමත් වැට උඩ …

පවතින දේශපාලන අර්බුදය විසඳාගැනීම සඳහා අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂයට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබුණත් එම තනතුර භාරගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අවිනිශ්චිත තත්වයක පසුවන බව ආරංචිමාර්ග පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ බැරෑරුම් ම ආකෘතිය අරාජිකත්වය යි …

මොකක් හරි හේතුවකට අපි දැන් යම් 'සිද්දියක්' පටන් අරගෙන තියෙන්නේ. ඒකෙ පරමාදර්ශ, අරමුණු, සටන් පාඨ, සහභාගී වෙන පුද්ගලයෝ යනාදී දේවල් ගැන හැමෝටම යම් යම් ගැටළු ඇති. අන්තිමේ විප්ලවීය අවස්ථාව කියන්නේ මේ වගේ එකකටද කියලත් දැන් කුකුස් උපදිනවා ඇති. රුසියාවේ ලෙනින් කරපු විප්ලවයේ ෆොටෝ එහෙම අපේ හිත් වල පැළපදියම් වෙලා තියන නිසා අපි ෆැන්ටසි හදාගෙන ඉන්නවා විප්ලව මේ වගේ වෙන්න ඕනි කියල. එහෙම ෆැන්ටසි එකක් එක්ක ළඟම තියන ටවුමේ කොල්ලන්ගේ විරෝධයට එක්වුණාම හිතෙන්න පුළුවන් අයියෝ මේ මොකක්ද වගේ හැඟීමක්.

Popular

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

Subscribe

spot_imgspot_img