Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
මහින්ද රාජපක්ෂ
Search
Browse our exclusive articles!
ධම්මික පෙරේරා ඉල්ලුවොත් හොඳ අපේක්ෂකයෙක් – මහින්ද රාජපක්ෂ (VIDEO)
දේශපාලන පුවත්
RN
-
December 22, 2023
ධම්මික පෙරේරා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු හොඳ අපේක්ෂකයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
මහින්දගේ අත්වල ලේ නැතිවුණාට අල්මාරියේ ඇටකටු තියෙනවා – මුජිබර්ගෙන් දරුණු චෝදනාවක්!
පුවත්
ASK
-
December 18, 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසූ ආකාරයට ඔහුගේ අත්වැල ලේ තැවරී නැතත් අල්මාරියේ ඇටකටු තිබෙන බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය. ඒ, අද (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
ගුටිකාපු එකට මහින්ද කොමිසමක් ඉල්ලයි – අනාගතයේදී සාධාරණව විසඳා ගන්නා බවත් කියයි
දේශපාලන පුවත්
ASK
-
December 16, 2023
අරගලය සමයේ දී සිය පාක්ෂිකයන්ට සිදුවූ හානි පිළිබඳව විශේෂ කොමිෂන් සභාවක් පත්කර විමර්ශනයක් සිදුකළ යුතු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවසුවේය.
පොහොට්ටුවේ නායකත්වය යළි මහින්දටම!
දේශපාලන පුවත්
ASK
-
December 15, 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි පත් වී තිබේ.
පොහොට්ටුවේ දෙවැනි ජාතික මහා සම්මේලනය අද. ලොකු වෙනසක් නොවෙන හැඩ
පුවත්
RN
-
December 15, 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය අද (15) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල්...
1
...
30
31
32
...
73
Page 31 of 73
Popular
පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ
RN
-
November 15, 2025
ජපානයට යාමෙන් වළකින ලෙස චීනය සිය පුරවැසියන්ට උපදෙස් දෙනවිට ටෝකියෝවෙන් හමුදා ප්‍රතිචාරයක් අවශ්‍ය විය හැකි බව ජපානයේ අගමැතිනිය කියයි
විදෙස්
November 15, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනයේ විදේශ...
Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..
ව්‍යාපාරික
November 15, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...
මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…
විදෙස්
November 15, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...
ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ස්වයං-පරීක්ෂා කිරීමේ සේවාවක්….
සංවර්ධන පුවත්
November 15, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රීලංකන් ගුවන් සේවයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.