Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
රාජිත සේනාරත්න
Search
Browse our exclusive articles!
ජනපතිගේ ඉල්ලීම සමගි ජන බලවේගය එකහෙළාම ප්‍රතික්ෂේප කරයි ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 4, 2022
පවතින ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අමාත්‍ය ධුර භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු දේශපාලන පක්ෂවලින් කළ ඉල්ලීම තමන් එකහෙළාම ප්‍රතික්ෂේප කරන බව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පවසයි.
ඔය ඇඳිරි නීති දාලා අපිව නවත්තන්න බෑ, මම හෙට එනවා – රාජිත
පුවත්
RN
-
April 2, 2022
හෙට (03) දිනයේ තමන් අනිවාර්යයෙන්ම මහපාරට බැස ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයට එක්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
”අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට” ගොදුරු වන්න එපා – විමල්ගෙන් නිවේදනයක්!
පුවත්
ASK
-
March 31, 2022
අප්‍රේල් 03 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධයට තමන් සහය ලබා දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුව හැටි මෙන්න – රාජිත සියල්ල හෙළිකරයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 2, 2022
කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනෝෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රු.කෝටි 320ක මුදල් වංචාවක් සිදුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
හිටපු ඇමති රාජිත එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කරයි
පුවත්
ASK
-
January 28, 2022
2014 වසරේ 2014 වසරේ අගෝස්තු මස 1 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 1 වනදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් එවකට ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි මාර්තු මස 30 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
1
...
15
16
17
Page 17 of 17
Popular
ට්‍රම්ප් මීළඟට අත්පත්කර ගන්නේ ග්‍රීන්ලන්තයද ?
Sashikala Madhushani
-
January 5, 2026
BYD සුපිරි චීන සවාරියට ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට වාහන මිලදී ගැනීමට ඩිස්කවුන්ටුත් දීලා ?
කටකතා
January 5, 2026
0
BYD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය...
කැරකස් සිට නිව්යෝර්ක් අධිකරණය දක්වා; වෙනිසියුලානු ජනාධිපති අද දිනයේ නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ
විදෙස්
January 5, 2026
0
සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...
වැසි තත්වයේ වෙනසක් – අද (05) කාලගුණය
පුවත්
January 5, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය මේ...
කතරගම රත්තරන් විකිණීමට එරෙහිව දේව කන්නලව්වක්
කටකතා
January 5, 2026
0
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.