පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අනුර කුමාර දිසානායක
Search
Browse our exclusive articles!
අනුරගේ ෆයිල් හෙළිදරව්වට පොහොට්ටුවේ පතිරණගෙන් පිළිතුරු ….
කටකතා
RN
-
May 3, 2022
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (03) දිනයේදී විශෙෂ මාධ්ය හමුවක් පවත්වමින් පසුගිය සමයේ සිදුවූ දුෂණ වංචා සිද්ධි ගණනාවක් පිළිබඳව කළ අනාවරණයන්ට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ න්යායාචාර්යවරයෙකු සහ ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා ප්රතිචාර දක්වා තිබේ.
අනුර ෆයිල් එළියට දායි … (LIVE)
පුවත්
RN
-
May 3, 2022
රට වනසපු හොරු වළල්ල - තොග පිටින් හෙළිදරව්ව මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් පවත්වන විශේෂ මාධ්ය හමුව මේ වනවිට කොළඹ 07, ශ්රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
සජිත් වැස්සේ තෙමීම සහ හඳුන් බිම තියාගෙන කෑම ….
විශේෂාංග
RN
-
April 29, 2022
අන්න ඒ අයව අරගලයට අරගෙන එන එක තමයි JVP වගේම සජබ ත් පෙලපාලි, රැලි ලෙස කරන්නේ.
දැන් ඔය පාරට බහින අයගේ ඔළුවලට මතවාදය ගෙනාවේ අනුර දිසානායක – හඳුන්නෙත්ති (VIDEO)
පුවත්
RN
-
April 11, 2022
මේ වනවිට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව පාරට බැස උද්ඝෝෂණයෙහි නියැළෙන තරුණ තරුණියන්ගේ හිත්වලට ඊට අදාළ මතවාදය ගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් බවත් ඔහු නොසිටියේ නම් ශ්රී ලංකාව මේ වනවිට විකිණී අවසන් බවත් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
අවුරුද්දට නිවාඩු ගන්න අපි සූදානම් නෑ අරගලය අඛණ්ඩවම – අනුර දිසානායක
පුවත්
UN
-
April 9, 2022
ආණ්ඩුවට එරෙහිව මහපාරට බැස අරගල කරන ජනතාවට හතිවැටී අරගලයෙන් ඉවත් වනු ඇතැයි පාලකයන් සිතන්නේ නම් එය සිහිනයක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඉදිරියේදී උත්සව සමය එළඹුනද විරෝධතා අඛණ්වම ක්රියාත්මක වන බවයි ඔහු සඳහන් කරන්නේ.
1
...
231
232
233
234
Page 232 of 234
Popular
ඥානසාර හිමි මගේ යාළුවෙක්. උන්වහන්සේ අවංක මනුස්සයෙක්. සිවුරට දඬුවම් දෙනවාට මම කැමති නෑ – ඇමති ලාල්
RN
-
October 14, 2026
ජනාධිපති ට්රම්ප් ග්රීක තානාපති කිම්බර්ලි ගිල්ෆොයිල් ධුරයෙන් ඉවත් කරයි
විදෙස්
October 14, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14: ඇමෙරිකානු ජනාධිපති...
14 වන ලියෝ පාප් වහන්සේ පෙනහළු පිළිකා සැත්කමකට බඳුන් කරයි
විදෙස්
October 14, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14: ශුද්ධෝත්තම 14...
වැසි තත්වයේ වර්ධනය තවදුරටත් – අද (14) කාලගුණය
පුවත්
October 14, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ...
2027 දී ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.7% දක්වා පහළට – IMF පුරෝකථනය කරයි
ව්යාපාරික
October 14, 2026
0
2027 වසර සඳහා ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.