පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
පානීය ජල බෝතල්වල උපරිම සිල්ලර මිලත් ඉවතට
පුවත්
ASK
-
January 29, 2022
දේශීයව බෝතල් කල පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිළ දක්වමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අහෝසි කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
බෙල්ලන්විල පන්සලේ බෝම්බය පිටුපස ඉන්නේත් පල්ලියේ සහ රෝහලේ බෝම්බ තැබූ පිළියන්දල වෛද්‍යවරයා!(VIDEO)
පුවත්
ASK
-
January 29, 2022
පසුගිය ජනවාරි 11 වැනි දින බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියේ පරීක්ෂණ වලදී අත්අඩංගුවට ගැනුණු පිළියන්දල ප්‍රදේශයේ වාසය කරමින් සිටි විශ්‍රාමික වෛද්‍යවරයා බෙල්ලන්විල විහාරස්ථානයේ තිබී හමුවූ බෝම්බ සිද්ධිය පසුපසත් සිටින බවට මේ වන විට අනාවරණය වී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ පාපය තවත් ඉවසන්න එපා.මේකට එරෙහිව නැගිටින්න – චම්පික (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 28, 2022
''ජනතාවගෙන් අපි ඉල්ලන්නේ තවදුරටත් මේ පාපය ඉවසන්න එපා.මේකට එරෙහිව නැගිටින්න'' යනුවෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
රනිල්ගේ පෙත්සම සලකා බැලීමටත් දින නියම වෙයි
පුවත්
ASK
-
January 28, 2022
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනු කර ඇති රීට් පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.
හිටපු ඇමති රාජිත එරෙහි නඩුවක් කැඳවීමට දින නියම කරයි
පුවත්
ASK
-
January 28, 2022
2014 වසරේ 2014 වසරේ අගෝස්තු මස 1 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 1 වනදා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් එවකට ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි මාර්තු මස 30 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
1
...
1,306
1,307
1,308
...
1,346
Page 1,307 of 1,346
Popular
අදත් (27) පළාත් පහකට තද වැසි
RN
-
November 27, 2026
අමෙරිකාවට ප්‍රබල කුණාටුවක්; ගංවතුර හා ගුවන් ගමන් රැසකට බාධා
විදෙස්
November 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: අමෙරිකා එක්සත් ජනපදයට...
සද්දෙ කපපු වටගල ….
විශේෂාංග
November 27, 2026
0
පාර්ලිමේන්තුවේ ෆෝන් බල බල හිටපු මාලිමාවේ මන්ත්‍රීවරියක්ට වටගල මහත්තය...
නෑ, නෑ, කිව්වාට ඇමතිවරු 10 දෙනෙක් නිල නිවාස අරන් – චමින්ද විජේසිරි හෙළිකරයි
කටකතා
November 27, 2026
0
වත්මන් රජයේ අමාත්‍යවරුන් නිල නිවාස ලබානොගන්නා බවක් එදා පැවසූ...
රාජ්‍ය සේවකයෝ අරගල කරන්න ඕනෙ නෑ, අපි සමස්ත ජනතාවම සුඛිත මුදිත කරන සිහිනයක ඉන්නේ – සුරවීර
දේශපාලන පුවත්
November 27, 2026
0
රජය රැස්කරන සියලුම ආදායම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, දීමනා හෝ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.