Tag: කංචන විජේසේකර

Browse our exclusive articles!

චම්පික එනවා නම් විදුලිබල ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න සූදානම් – කංචන (VIDEO)

විපක්ෂයේ සිටින පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවට පැමිණ විදුලිබල අමාත්‍ය ධුරය භාරගන්නේ නම් තමන් ඕනෑම මොහොතක එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

බවුසර් වලට දිගටම තර්ජනය කළොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවනවා – ඇමති කංචන

ඉන්ධන ප්‍රවාහන බවුසර්වලට ජනතාව සිදුකරන බලපෑම් සහ තර්ජන අඛණ්ඩව පැවතුණහොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

‘තෙල් නෑ පෝලිමේ ඉන්න එපා’ කියන්න ඇමති කෙනෙක් ඕනෙද ?

පෙට්‍රල් නොමැති නිසා නිකරුනේ පෝලිම්වල රස්තියාදු නොවන්නැයි මීට පෙරද ජනතාවගෙන් ඉල්ලා සිටි නමුත් ඊයේ දිනයේදීද රටේ බොහෝ ප්‍රදේශවල ජනතාව පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි බවයි ඇමතිවරයා පවසන්නේ. පෝලිමේ රැඳී නොසිටින්නැයි කෙතරම් ඉල්ලා සිටියද ජනතාව ඊට කන් නොදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පෝලිමේ හිටියාට දෙන්න පෙට්‍රල් නෑ. පෝලිම්වල ඉන්න එපා – ඇමති කංචන

අද (18) සහ හෙට (19) යන දෙදින තුළ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා සීමාසහිත පෙට්‍රල් ප්‍රමාණයක් පමණක් නිකුත් කෙරෙන බැවින් ඉදිරි දින දෙකෙහි පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවට දැනුම් දෙයි.

විදුලි බිල් වැඩිකිරීමට සූදානම්. කොමිසමේ අනුමැතියත් ලැබුණා – ඇමති කංචන

විදුලි බිල්පත් වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලීමක් කර ඇති බවත් ඊට මහජන උපයෝගීතා කොමිසමේ ද අනුමැතිය හිමිව ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Popular

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

Subscribe

spot_imgspot_img