පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
නැහැ කියූ බැහැ කියූ IMF වාර්තාව අද පාර්ලිමේන්තුවට එයි!
පුවත්
ASK
-
April 5, 2022
ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ආණ්ඩු විරෝධයෙන් උණුසුම් වන ලිප්ටන් වටරවුම! (PHOTOS)
Uncategorized
ASK
-
April 5, 2022
ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට එරෙහිව මතුව තිබෙන ජන විරෝධය තවදුරටත් එලෙසම ක්රියාත්මක අතර සමාජයේ සියලුම කණ්ඩායම නියෝජනය වන පරිදි මෙම විරෝධයන් හා එක්ව සිටියි.
දැන් මේක රෙපෙයාර් කළාට වැඩක් නැහැ.මේ පිළිකුල් සහගත පාලනය ගෙඩිය පිටින් අයින් කරන්න වෙනවා – විමල් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 4, 2022
ජනතාව විසින් ප්රතික්ෂේපකර තිබෙන,පිළිකුල් කර තිබෙන මේ ආණ්ඩුවට දැන් රෙපෙයාර් කිරීමෙන් පලක් නැති අතර එය ගෙඩිය පිටින් ඉවත් කිරීම කළ යුතුව ඇති බව නැවත වරක් ජනාධිපතිවරයා වෙත පවසන බව හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා පැවසුවේය.
විමල්ගේ පැලැස්තර විසදුම් වැඩක් නැහැ.රාජපක්ෂලාට කියන්නේ හොරකම් කරපු සල්ලි දීලා රටින් යන්න – මනූෂ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 4, 2022
විමල් පැලැස්තර විසඳුම්වලින් පලක් නොවන අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවම ඉල්ලා අස්වෙන තුරු ජනතා විරෝධය නැවතිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.
අස්වෙන ලිපියට ඊයේ අත්සන් කළා, අද ලිපිය ජනාධිපති අතට – දිනේෂ්
පුවත්
UN
-
April 4, 2022
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී කැබිනට් ඇමතිවරුන් සියලු දෙනා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, ඊට අදාල ලිපියකට ඇමතිවරුන් සියලුදෙනා අත්සන් තැබූ බවත් අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
1
...
14
15
16
...
51
Page 15 of 51
Popular
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.