Tag: කැබිනට්

Browse our exclusive articles!

IMF සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා. ඒ සඳහා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමි විය.

දැන් ජන්දයක් තිබ්බොත් නම් ආණ්ඩුව හේදිලාම යනවා – රොෂාන් රණසිංහ

''මේ මොහතේ ජනතාව ඉන්නේ ආණ්ඩුව කෙරෙහි කලකිරිලා. ඒ වගේම වේදනාවෙන් ඉන්නේ.මැතිවරණයක් තිබ්බොත් අපි හේදිලාම යනවා'' යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසී

තෙල්,විදුලිය සහ ගෑස් ප්‍රශ්නයට දින දෙක තුනකින් විසඳුම්!

තෙල්,විදුලිය සහ ගෑස් ප්‍රශ්න ඉදිරි දින දෙක තුන තුළ විසඳෙනු ඇති බව කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසුවේය.

සමුළු තියල රටේ ප්‍රශ්න විසඳන්න බැහැ.හොඳම විසඳුම මේ ජනාධිපති ගෙදර යන එක! (VIDEO)

රට දැන් මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීම සර්ව පාක්ෂික සමුළුවලින් කළ නොහැකි අතර කළ යුත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර යෑම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.

ගස් කපනව නම් පැළ සිටුවීම අනිවාර්යයි – චක්‍රලේඛයක් නිකුත් වෙයි

නව දැව බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට සරිලන පැල රෝපණය කිරීමකින් පසුව අදාල දැව බලපත්‍ර නිකුත් කළ යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කළ බව වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මහතා පවසයි. අමාත්‍යවරයා ඊට අදාල උපදෙස් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතාට ලබා දුන්නේය.

Popular

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

Subscribe

spot_imgspot_img