Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් – සජිත් (VIDE0)
දේශපාලන පුවත්
ASK
-
June 23, 2022
අද රටේ ක්‍රියාත්මක වන්නේ දේශපාලන සූදුවක් බවත් මේ දේශපාලන සූදුවේ අවාසනාවකට මෙන් ලක්ෂ 220ක් වූ ජනතාව ඉත්තන් වී ඇති බවත්, මෙහි දී ජනතා අභිලාෂයන් යටපත් වී බලයේ සිටින පාර්ශ්වය කුමන හෝ ආකාරයකින් ජනමතය විවිධාකාර වූ ක්‍රමයකින් යටපත් කරගෙන තමන්ගේ අභිමතාර්ථයන් ජනග්‍රහණය කරවන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් අද (23) විපක්ෂ නායක කාර්යාලයේ දී ව්‍යවස්ථා සංශෝධන පිළිබද පැවැති සාකච්ඡාවක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මැජික් කතා වැඩක් නැහැ.කෙරෙන වැඩක් ගැන කියන්න – වාසු (VIDEO)
පුවත්
ASK
-
June 23, 2022
බොරු මැජික් කතාවලින් වැඩක් නැති අතර කෙරෙන වැඩක් ගැන ආණ්ඩුව විසින් දැන් ප්‍රකාශ කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අද (23) පැවසුවේය.
මම නැග්ගේ ගිලෙන නැවකට නෙවෙයි වේගයෙන් පැද්දෙන නැවකට.ඒ පැද්දිල්ල මම නතර කරනවා!(VIDEO)
දේශපාලන පුවත්
ASK
-
June 22, 2022
තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ රටේ ප්‍රශ්නයක් පවතින හෙයින් වන අතර දැන් කළ යුතු වන්නේ එම ප්‍රශ්නයට පිළිතුරු සෙවීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පැවසුවේය.
ඉන්ධන අර්බුදය නිසා පාර්ලිමේන්තුවත් වැසෙයි!
පුවත්
ASK
-
June 21, 2022
පාර්ලිමේන්තු කටයුතු අද (21) සහ හෙට (22) යන දිනයන්හි පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.
අපිට හරියට ඩීසල් දුන්නේ නැත්නම් ආණ්ඩුව අපෙන් තමයි ඉගෙනගන්නේ – අංජන (VIDEO)
පුවත්
ASK
-
June 21, 2022
පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඩීසල් ලබාදෙන බවට අමාත්‍යවරයා පැවසුවද එය ඉටුවන්නේ අතලොස්සක් ඩිපෝවලින් පමණක් වන අතර ඇමතිවරයාගේ ප්‍රකාශය නිසා සාමාන්‍ය ඉන්ධන පිරවුම්හල් වෙතින් බස් රථ සඳහා ඩීසල් නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.
1
...
3
4
5
...
51
Page 4 of 51
Popular
උතුරේ හර්තාලය අසාර්ථකද?
Rashika Sandamali
-
August 18, 2025
නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!
විදෙස්
August 18, 2025
0
නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!
සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!
විදෙස්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...
2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව
සංවර්ධන පුවත්
August 18, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...
තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!
පුවත්
August 18, 2025
0
කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.