Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ගෝඨාභය රාජපක්ෂ
Search
Browse our exclusive articles!
රට බරපතල තැනකට නොයවා ජනාධිපති සහ අගමැති ඉවත්වන්න – මෛත්‍රී (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
රට ඉතාම බරපතල තත්ත්වයකට ඇද නොදමා ජන මතයට අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම ඉල්ලා අස් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
අගමැති ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගනීද?
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
රට තුළ මතුව තිබෙන තත්ත්වය මත ජනාධිපතිවරයා සමඟ අගමැතිවරයාද ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී දැඩිව අවධාරණය කර ඇති අතර ඊට අගමැතිවරයා යම් සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති නමුත් එය නිශ්චිත ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.
ඉල්ලා අස්වෙන්න අගමැතිත් කැමැත්ත පළකරයි!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ.
පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ කැඳවයි – ඕනෑම තීන්දුවකට එකඟ බව ජනාධිපතිත් කියයි!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2022
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Zoom තාක්ෂණය ඔස්සේ පක්ෂ රැස්වීම කැඳවා තිබෙන අතර එහිදී ගනු ලබන ඕනෑම තීන්දුවකට තමන් එකඟ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇති බව වාර්තා වෙයි.
අරගලකරුවන්ගෙන් පිරිණු මන්දිරේ සිරි අසිරි! (VIDEO)
පුවත්
ASK
-
July 9, 2022
ආරක්ෂක මුරකපොලු,කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර නොතකා ජනාධිපති මන්දිරයට ඇතුළු වූ ජනතාව තවදුරටත් එහි රැස්ව සිටිනවා.
1
...
28
29
30
...
62
Page 29 of 62
Popular
හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
Sashikala Madhushani
-
December 16, 2025
අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද
දේශපාලන පුවත්
December 16, 2025
0
රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...
ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?
විදෙස්
December 16, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...
සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්
සංවර්ධන පුවත්
December 16, 2025
0
තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයෙන් බලපෑම් – අද (16) කාලගුණය
පුවත්
December 16, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.