Tag: ගෝඨා ගෝ ගම

Browse our exclusive articles!

මැයි 09 ප්‍රහාරය අතරතුර පොලීසියට බලපෑම් කළේ කවුද ? – දේශබන්දුගේ ජංගම දුරකතනය ගැන විමර්ශන

මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝ ගම විරෝධතාවයට සහ ගාලුමුවදොර ඉදිරිපිට ගෝඨාගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා. මෙම පරීක්ෂණවලට...

රැට්ටා අත්අඩංගුවේ! (VIDEO)

''ගෝඨා ගෝ ගම'' අරගල භූමියේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස රට තුළ ප්‍රසිද්ධ රැට්ටා හෙවත් රතිදු සේනාරත්න කොම්පඤ්ඤ වීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහින්ද, නාමල් ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසමට කැඳවයි

මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාලව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා. ඒ අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහායි.

ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල උණුසුම් තත්ත්වයක්! (VIDEO)

ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට අදට දින 50ක් සම්පූර්ණ වීම මූලික කරගනිමින් කොල්ලුපිටියේ සිට ජනධිපති මන්දිරය දෙසට විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණු අතර එය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලින් මාර්ගය අවහිර කිරීමටයි පොලීසිය කටයුතු කර තිබෙන්නේ.

ගෝඨා ගෝ ගම අරගලයට දින 50යි.අරගලය තවදුරටත් ඉදිරියට!

ගාලුමුවදොර ''ගෝඨා ගෝ ගම'' අරගලයට අදට දින 50ක් සපිරෙන අතර එය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට එම විරෝධතා කණ්ඩායම් තීරණය කර තිබේ.

Popular

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

Subscribe

spot_imgspot_img