Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
චීනය
Search
Browse our exclusive articles!
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම හා තිරසර සංවර්ධනයට චීනයේ සහය!
පුවත්
ASK
-
March 27, 2024
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවති හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිව්‍යූහගත කිරීම හා තිරසර සංවර්ධනය සඳහා වන ග්‍රාමීය දරිද්‍රතාව පිටුදැකීමේ දී ශ්‍රී ලංකාව සමග සහයෝගිතා පැවැත්වීමට චීනය සූදානමින් සිටින බව ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසුවේය.
නව ගිවිසුම් 9කට චීනය හා ශ්‍රී ලංකාව අත්සන් තැබේ!
පුවත්
Rashika Sandamali
-
March 27, 2024
සටහන – රෂිකා හෙන්නායක මාර්තු 27, කොළඹ (LNW): ඊයේ (26) දින චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තැබීම චීන අග්‍රාමාත්‍ය ලී...
අගමැතිවරයා බෙයිජිං හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි!
පුවත්
ASK
-
March 26, 2024
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බෙයිජිං අගනුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි. එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එම හමුව ඊයේ (25) පැවැත්විණ. පැමිණ සිටි පිරිස සමග සුහද සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේ මාතෘභූමියේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ සේවය ලබාදෙන ලෙසයි.
ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවට චීනයෙන් ප්‍රකාශයක්!
පුවත්
ASK
-
March 23, 2024
ශ්‍රී ලංකාව සමග පවතින උපායමාර්ගික හවුල්කාරිත්වය අඛණ්ඩ ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව චීනය පවසනවා.
ඇමරිකාව Huawei සමාගමට අනුබද්ධිත සමාගම්වලට සම්බාධක පැනවීම පිළිබඳව චීනයේ විරෝධය!
විදෙස්
ASK
-
March 22, 2024
Huawei සමාගම හා සම්බන්ධ චීනයේ චිප් සමාගම්වලට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකාව සැලසුම් කිරීම පිළිබඳව විරෝධය පළ කරමින් චීනය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
1
...
33
34
35
...
48
Page 34 of 48
Popular
මං හිතන්නෙ එතුමාට උසාවි යන්න නම් බැරිවෙයි – රනිල් බලන්න ගිය මරික්කාර් කියපු කතාව
RN
-
August 26, 2025
අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර DIG රක්ෂිත බන්ධනාගාරයට
පුවත්
August 26, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නිධන් හෑරීමට ආධාර අනුබල දීමේ චෝදනාවක්...
Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!
විශේෂාංග
August 25, 2025
0
සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...
මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති
පුවත්
August 25, 2025
0
නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...
ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට
දේශපාලන පුවත්
August 25, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.