පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජනතා විමුක්ති පෙරමුණ
Search
Browse our exclusive articles!
ජාතික ජන බලවේගයේ නුගේගොඩ විරෝධතාවට දැවැන්ත සෙනඟක් ! (Photos)
දේශපාලන පුවත්
RN
-
March 23, 2022
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය විසින් අද (23) නුගේගොඩ නගරයේදී පවත්වන විරෝධතා රැලියට දැවැන්ත සෙනඟක් සහභාගී වී තිබේ.
ජාජබ අද නුගේගොඩදී දැවැන්ත විරෝධතාවක
පුවත්
RN
-
March 23, 2022
ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය විසින් අද (23) පස්වරු 03.00 ට නුගේගොඩ නගර මධ්යයේදී දැවැන්ත විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතව තිබේ.
සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීම හොඳ වැඩක් නොවේ …
විශේෂාංග
RN
-
March 22, 2022
පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට ප්රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයත් තීරණය කර තිබේ.
අපි ආණ්ඩුවක් ගත්තු ගමන් ජාත්යන්තර සහාය ලැබෙනවා, ලාංකිකයින් ඩොලර් එවනවා – නලින්ද
පුවත්
RN
-
March 19, 2022
තම ආණ්ඩුවක් බිහිකළ සැණින් ශ්රී ලංකාව සම්බන්ධයෙන් ලෝකය තුළ පවතින චිත්රය වෙනස්වන බැවින් ජාත්යන්තර සහයෝගය දිනාගැනීමට සහ ඇමරිකානු ඩොලර් ආදායම් ලබාගැනීමට හැකිවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.
පුතානෝට රජාණෝ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ – ජවිපෙ තරුණ සංගමය (VIDEO)
පුවත්
RN
-
March 19, 2022
ඉන්දියාවට පවරා දුන් ත්රිකුණාමලයේ තෙල් ටැංකි නැවත ලබාගැනීම, ඇමරිකාවට පවරා දුන් යුගදනවි බලාගාරයේ ඉදිකිරීම් නැවත පවරා ගැනීම, රටේ පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය ඊයේ (18) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය.
1
...
50
51
52
53
Page 51 of 53
Popular
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
Rashika Sandamali
-
October 21, 2026
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.