පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ජනතා විමුක්ති පෙරමුණ
Search
Browse our exclusive articles!
හඳුන්නෙත්ති මේ කියන්නේ ජාජබ ආණ්ඩුවක් හදාගෙන සතුටින් පෝලිම්වල ඉමු කියලාද ?
පුවත්
RN
-
March 10, 2022
ලංකාවේ ජනතාව පෝලිම්වල සිටින්නේ තමන් බලයට පත් කළ නායකයින්ගේ අම්මා මතක් කරමින් වන නමුත් කියුබාවේ ජනතාව පෝලිම්වල සිටින්නේ ෆිදෙල් කැස්ට්රෝ සහ චේ ගුවේරා සිහිකරමින් සතුටින් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
විමල්ලා ගම්මන්පිලලා කුණුවෙලා ඉවරයි. ඔවුන් අයිති ඉතිහාසයේ කුණුගොඩට – ලාල්කාන්ත
පුවත්
RN
-
March 6, 2022
විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ 11 නියෝජනය කරන දේශපාලනඥයින් මේ වනවිට අයිති ඉතිහාසයේ කුණු බක්කියට බවත් ඔවුන්ට වත්මන් දේශපාලනය අලුත් කිරීමේ හැකියාවක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
වෙලක ඉන්න තිත්ත පැටවුන්ට බිත්තර ගහනවාට වඩා මට වැඩ තියෙනවා – සේනාධිපතිගෙන් පිළිතුරු (VIDEO)
පුවත්
RN
-
February 24, 2022
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ රථයට බිත්තර ප්රහාරයක් එල්ල කර ඇත්තේ තම සමාගමෙහි සේවය කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වන නමුත් එය තමන්ගේ අනුදැනුම ඇතිව සිදුවූ දෙයක් නොවන බව ඇවන්ගාඩ් සමාගමෙහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.
මාත් දැන් අයති ටීම් එකේ. මට ඒ භාග්යය ලැබුණේ මගේ ඉනුජ පුතා හින්දයි: සුනිල් හඳුන්නෙත්ති පියා කියන කතාව
විශේෂාංග
MIAP
-
February 21, 2022
මාත් දැන් අයති ටීම් එකේ. මට ඒ භාග්යය ලැබුණේ මගේ ඉනුජ පුතා හින්දයි: සුනිල් හඳුන්නෙත්ති පියා කියන කතාව
චීනා එක්ක හැප්පිලා මමයි ඔය නෙළුම් පොකුණ පටන් ගත්තේ. මහින්ද ඇවිත් නම ගහගත්තා – විජිත හේරත් (VIDEO)
පුවත්
RN
-
February 8, 2022
නෙළුම් පොකුණ රඟහලේ වැඩ ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මහතා විසින් නොව 2004 වසරේදී එවකට සංස්කෘතික ඇමතිවරයා වශයෙන් තමන් විසින් බවත් අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා පැමිණ ඊට ඔහුගේ නම දමාගත් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පවසයි.
1
...
51
52
53
Page 52 of 53
Popular
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
Rashika Sandamali
-
October 21, 2026
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...
එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..
විදෙස්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...
දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රී ලංකා මහජන...
තිරිඟු පිටි මිල ඉහළට!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.