Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඩොලර් අර්බුදය
Search
Browse our exclusive articles!
පරීක්ෂණ කට්ටල හිගයි – ජාතික රෝහලේ පරීක්ෂණ සීමා කරයි
පුවත්
UN
-
March 30, 2022
කොළඹ ජාතික රෝහල තුළ සිදු කරන පරීක්ෂණ සීමා කරන ලෙස රෝහල් පරිපාලනය, සියලු අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා. පරීක්ෂණ කට්ටල හිගවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.
අප්‍රේල් වනවිට ඩොලර් ප්‍රශ්නය අවසන් – බැසිල් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට සහතික වෙයි
පුවත්
UN
-
March 23, 2022
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ ඉතා ඉක්මනින් ඩොලර් අර්බුදය විසඳෙනු ඇති බවයි. අප්‍රේල් මාසය වනවිට ඩොලර් අර්බුදය විසඳන බවත්, ඒ සම්බන්ධයෙන් තමාට සහතිකයක් ලබාදිය හැකි බවත් ඔහු පවසා තිබෙනවා.
ඇතැම් බැංකුවල ඇමරිකානු ඩොලරය රුපියල් 292 – 299 දක්වා ඉහළට !
පුවත්
RN
-
March 23, 2022
අද (23) දිනයේදී ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 292 - 299 දක්වා ඉහළ ගොස් තිබේ.
ඩොලර් අර්බුදය තානාපති සේවයටත් බලපායි – තවත් තානාපති කාර්යාල කිහිපයක් වසා දමයි
පුවත්
UN
-
March 21, 2022
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින දැවැන්ත ඩොලර් අර්බුදය හේතුවෙන් තානාපති සේවාවද අර්බුදයට ගොස් තිබෙනවා. ලොවපුරා රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල සහ කොන්සල් කාර්යාල නඩත්තු කිරීම, විදේශ කටයුතු අමාත්‍යංශයට දැවැන්ත ගැටලුවක් වී තිබේ.
කඩදාසි නැති නිසා පාසල් වාර විභාග අවලංගු කිරීම ජාත්‍යන්තරයටත් යයි
පුවත්
UN
-
March 21, 2022
බ්‍රිතාන්‍යයේ ද ගාඩියන් පුවත්පත වාර්තා කරන්නේ මුල්‍ය අර්බුදය හේතුවෙන් මතු වූ කඩදාසි හිගය මත ශ්‍රී ලංකාවේ පාසල්වල විභාග කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවයි.
1
...
6
7
8
...
14
Page 7 of 14
Popular
හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !
RN
-
November 17, 2025
සජබ මන්ත්‍රිනී රෝහිණීගෙන් අද තවත් කතාවක්! රෝහිණී මුට්ටිය බිඳ ගෙනම නාගන්නවා – ආණ්ඩු පක්ෂයෙන් ප්‍රතිචාර
දේශපාලන පුවත්
November 17, 2025
0
කොළඹ LNW:වතුකම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට...
TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!
පුවත්
November 17, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...
මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...
හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?
ක්‍රීඩා
November 17, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.