Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ණය පැහැර හැරීම
Search
Browse our exclusive articles!
ණය පැහැර හැරීමේ තීන්දුව මේ තුන්කට්ටුව ගත්තේ කාගේ අනුමැතිය ඇතිවද ?
ව්‍යාපාරික
RN
-
April 15, 2022
ඉතිහාසයේ පළමු වරට විදේශ ණය නොගෙවා පැහැර හැරීම සඳහා ශ්‍රී ලංකාව පසුගිය 12 වනදා ගත් තීරණය කැබිනට් අනුමැතියක් තබා කිසිදු කැබිනට් පත්‍රිකාවක් හෝ කැබිනට් සාකච්ඡාවකින් තොරව ගත් එකක් බව ආරංචිමාර්ග පවසයි.
ණය පැහැර හැරීමේ අවදානම තේරුණේ එක්සත් ජාතික පක්ෂයට පමණද ?
පුවත්
RN
-
April 14, 2022
ශ්‍රී ලංකාව විදෙස් ණය සහ පොළී වාරික ගෙවීම අත්හිටුවන බවත් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව නැත්තටම නැතිවී ගොස් ඇති බවත් රජය අප්‍රේල් 12 වනදා නිවේදනය කළේය. එසැණින්ම ඊට ප්‍රතිචාර දක්වමින් ඒ පිළිබඳව නිවේදනයක් හෝ නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂය පමණි. එජාපයට පාර්ලිමේන්තුව තුළ ඇත්තේ එකම ආසනයක් පමණක් වන අතර එය නියෝජනය කරන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා ය. ඊට වඩා විශාල පාර්ලිමේන්තු ආසන ගණනක් සහිත රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙකු පක්ෂ හෝ එම දිනය තුළ ඒ සම්බන්ධයෙන් කිසිවක් කියන ආකාරයක් දක්නට ලැබුණේ නැත.
නන්දලාල් මහත්තයෝ, මෙච්චර හරියක් කරගත්තේ ඩොලර් මිලියන 78කටද ?
පුවත්
RN
-
April 13, 2022
ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ විදෙස් ණය ආපසු ගෙවීමේ හැකියාව නැත්තටම නැතිවී ගොස් ඇති බවකි. අප්‍රේල් 18 වැනි දිනට ගෙවීමට ඇති ණය මුදලක් ඇති බවත් එය පෙර දැනුම්දීමකින් තොරවම නොගෙවා පැහැර හැරියහොත් ප්‍රතිඵල වඩාත් නරක වියහැකි නිසා මෙසේ ණය ගෙවීම් අත්හිටුවීමට තීරණය කළේයැයි නිවේදනය කළ බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.
ණය පැහැර හැරීමේ තීරණය ගැන එජාපය කණගාටුව පළකරයි. තේරීම් කාරක සභාවකුත් ඉල්ලයි
පුවත්
RN
-
April 12, 2022
සියලුම විදේශ ණය ආපසු ගෙවීම් පැහැර හරින බවට රජය විසින් කළ නිවේදනය සම්බන්ධයෙන් කණගාටුව පළකරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.
1
2
3
Page 3 of 3
Popular
උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද
Rashika Sandamali
-
August 17, 2025
තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි
විදෙස්
August 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...
පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...
අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...
ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි
විදෙස්
August 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.