Tag: දේශපාලන අර්බුදය

Browse our exclusive articles!

ජනතාව මුහුණ දෙන ප්‍රධාන අර්බුද තුනක් ඉදිරි දින කිහිපය තුළ විසඳනවා – පොහොට්ටු මන්ත්‍රී උඳුගොඩ

ජනතාව මේ වනවිට මුහුණ දෙන ප්‍රධාන අර්බුද තුනකට ඉදිරි දින කිහිපය තුළ විසඳුම් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා පවසයි.

අදත් අලුතින් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමේ සූදානමක්

අද (07) පෙරවරුවේ අලුතින් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

කවුරුහරි 113 පෙන්නුවොත් ආණ්ඩුවක් හදන්න දෙනවා – ජනපතිගේ අලුත්ම තීරණය

කවර හෝ පාර්ශ්වයක් පාර්ලිමේන්තුවේ 113 ක බහුතර බලයක් පෙන්වන්නේ නම් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන්නේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) ප්‍රකාශ කළ බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ආණ්ඩු පක්ෂයේ හදිසි කණ්ඩායම් රැස්වීමක්. 132ක් එයි

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් මේ වනවිට පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට තීරණය කර තිබේ.

Popular

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

Subscribe

spot_imgspot_img