Tag: නන්දලාල් වීරසිංහ

Browse our exclusive articles!

යන මඟ ආපසු හැරෙව්වොත් රට අනතුරේ – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. ඒ, දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල...

දුෂණය තුරන් කර විනිවිදභාවය තහවුරු කරන්නේ නම් ණය සහනය වැඩි වෙයි – මහබැංකු අධිපති

රට තුළ දූෂණය තුරන් කොට විනිවිද භාවය තහවුරු කරන්නේ නම් 28% ක ණය කප්පාදුව 35% දක්වා ඉහළ දැමීමට බැදුම්කර හිමියන් සූදානම් බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

විවිධ රටවලට ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම නිවැරදි තත්ත්වයක් නොවෙයි – මහ බැංකු අධිපති

සටහන – රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ (LNW): ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට...

සුපුරුදු ක්‍රමයට සෑම වසර පහකට වරක් අප ආණ්ඩුව වෙනස් කරන්න යනවාද, නැතහොත් අපි සැබවින්ම වැඩ කර පෙන්නනවාද? යන්න තීරණය කළ යතුයි- ජනපති

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW): අද (13) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ ආරම්භ වූ සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවේ “SAARCFINANCE” සමාරම්භක...

ජන­තා­වගේ මූල්‍ය සාක්ෂ­ර­තාව ඉහළ නැංවිය යුතුයි – මහ බැංකු අධි­ප­ති

සටහන – රෂිකා හෙන්නායක මැයි 23, කොළඹ (LNW): මෙරට සිදුවන මූල්‍ය වංචා­ව­ලින් සහ මූල්‍ය අප­යෝ­ජ­න­ව­ලින් ජන­තාව ආරක්ෂා කර ගැනී­මට නම් ජන­තා­වගේ මූල්‍ය සාක්ෂ­ර­තාව ඉහළ නැංවිය...

Popular

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

Subscribe

spot_imgspot_img