පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
නලින් බණ්ඩාර
Search
Browse our exclusive articles!
(VIDEO):කවුරු මොනවා කිව්වත් ඊළඟ ජනාධිපති සජිත්!
දේශපාලන පුවත්
ASK
-
March 18, 2024
කවුරු මොනවා කිව්වත් සමඟි ජන බලවේගයේ සහ සමඟි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්රේමදාස ඊළඟ ජනාධිපති වීම වැළැක්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පවසයි.
ඉරිදා දිවයිනට එරෙහිව නලින් සහ හෙක්ටර් නඩු මඟට!
පුවත්
ASK
-
October 9, 2023
අසත්ය පුවතක් පළකිරීම සම්බන්ධයෙන් දිවයින ඉරිදා පුවත්පතට විරුද්ධව නීත්යානුකූලව වන්දි ඉල්ලා නඩුවක් ගොණුකරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා අවධාරණය කරයි.
රනිල් රට පාලනය කරද්දී රනිල්ව පාලනය කරන්නේ රාජපක්ෂලා!(VIDEO)
පුවත්
ASK
-
September 13, 2022
මේ වනවිට සිදුවන්නේ රනිල් වික්රමසිංහ විසින් රට පාලනය කළද රනිල් වික්රමසිංහව පාලනය කරනු ලබන්නේ රාජපක්ෂලා විසින් බව සමඟි ජන බලව්ගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පැවසුවේය.
ජනාධිපති රනිල් පොරොන්දුව රැක්කා -කාක්කොත් එක්ක කොහොම දුරක් යයිද කියල බලමු (VIDEO)
පුවත්
ASK
-
September 3, 2022
රාජපක්ෂ පවුල,පොහොට්ටුව රකින බවට රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා විසින් ලබාදී තිබුණු පොරොන්දුව රැක ඇති බවට දැන් ඔහු විසින් ඔප්පු කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා අද (03)මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
මහ කන්නයට විතරක් නෙවෙයි යල කන්නයටත් පොහොර ගේන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නෑ – නලින්
පුවත්
RN
-
January 26, 2022
දැනට ක්රියාත්මක මාස් කන්නයට පමණක් නොව එළඹෙන යල කන්නයටත් අවශ්ය පොහොර සහ කෘෂි යෙදවුම් මෙරටට ආනයනය කිරීමට රජය සතුව වැඩපිළිවෙලක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පවසයි.
1
2
3
4
Page 4 of 4
Popular
2027 සිට ඊශ්රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE
Rashika Sandamali
-
October 30, 2026
PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ
දේශපාලන පුවත්
October 30, 2026
0
ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ...
අද (30) දවසේ වැසි තත්වය
පුවත්
October 30, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...
හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්රසන්න
කටකතා
October 30, 2026
0
හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...
කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට
ව්යාපාරික
October 30, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.