Tag: පාඨලී චම්පික රණවක

Browse our exclusive articles!

කොළඹ නගරය ආශ්‍රිතව නාගරික පැල්පත්වාසී ගැටලුවක් නැවත ඇතිවීමේ අවධානමක් – මන්ත්‍රී චම්පික අනාවරණය කරයි

2012 වසරේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ කොළඹ නගරයේ පැල්පත් නිවාස වෙනුවෙට ස්ථිර නිවාස ලබාදීම, ගංවතුර පාලනය වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදුකරනු ලැබුවද අදවනවිට එම කටයුතු අමාත්‍යංශයට හා නාගරික සංවර්ධන අධිකාරියට පාලනය කර ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් නැවත වතාවක් කොළඹ නගරය ආශ්‍රිතව නාගරික පැල්පත්වාසී ගැටළුවක් ඇතිවීමේ අවධානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

මහජනයාගේ සර්වජන ඡන්ද අයිතිය උදුරගන්න ලෑස්ති වෙන්න එපා.ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට තටු ලැබෙයි – චම්පික

මේ මොහොතේ මහජනයා තම සර්වජන ඡන්ද අයිතිය ප්‍රකාශ කිරීමට උනන්දුවෙන් සිටින බවත් 2023 පළාත් පාලන මැතිවරණය හරහා එම අයිතිය උදුරාගත්තා සේම මෙම ජනාධිපතිවරණයේදීත් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට ගිය හොත් රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට තටු ලැබීමක් සිදුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

රට තුළ දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි – චම්පිකගෙන් සැර චෝදනාවක්!

රට තුළ ක්‍රියාත්මක වන දේශපාලන පාතාලයක් මගින් ඔවුන්ට අභියෝග කරන පුද්ගලයන් ඉලක්ක කර මඩ ප්‍රචාර හා වද හිංසා සිදුකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

අපේ සහය වැඩපිළිවෙලකට මිස පුද්ගලයෙකුට නෙවෙයි – චම්පික

ඉදිරි ජනාධිපතිවරණයේ දී පුළුල් සන්ධානයකට එළඹෙන බවත් ඉන් ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගන්නා තීරණය අනුව තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා ද නැද්ද යන්න තිරණය කරන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා යළි අවධාරණය කළේය.

ජනාධිපතිගේ කැමැත්ත ජනාධිපතිවරණය තැබීම නම් වටේ අයයි මේ මැඩවිල්ල කරන්නේ – පාඨලී

ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් දැනටමත් අධිකරණය මගින් දී තිබෙන තීන්දුව මේ මොහොතේ වෙනසක් සිදුනොවනු ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

Popular

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

Subscribe

spot_imgspot_img