Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
බදු
Search
Browse our exclusive articles!
ආණ්ඩුවේ බදු සංශෝධනය කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ වැඩක්! (VIDEO)
පුවත්
ASK
-
February 9, 2023
ආණ්ඩුව විසින් ගෙනවිත් තිබෙන බදු සංශෝධනය වෘත්තිකයින් ඉල්ලා සිටි පරිදි සිදුවූ වෙනසක් නොවන අතර කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා මෙන් වූ දෙයක් බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
බදු සංශෝධනයට එරෙහිව හයිඩ් පිටියේ වෘත්තීයවේදීන් රොද බඳියි!
පුවත්
ASK
-
February 8, 2023
නව බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් විරෝධතා රැළියක් හයිඩ් පිටියේදී පැවැත්වෙන අතර ඊට සියලුම වෘත්තීන් නියෝජනය කරමින් පිරිස සහභාගී වී සිටින අයුරු දක්නට තිබේ.
වැටුප් මත අය කරන බද්දේ සංශෝධනයක්
පුවත්
RN
-
February 8, 2023
මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබාගන්නා පුද්ගලයින්ගේ උපයන විට බදු අය කෙරෙන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...
මිනිසුන්ගේ අයිතිවාසිකම් එළිපිට ගිනිගන්නවා.තවත් සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා! (VIDEO)
පුවත්
ASK
-
February 6, 2023
නව බදු ප්‍රතිපත්තියට වෘත්තිකයින් වෙතින් එල්ල වී තිබෙන විරෝධය ආණ්ඩුව විසින් තවදුරටත් නොසලකා හැර තිබීම නිසා එළඹෙන 08 වැනිදා රට පුරා වෘත්තිකයින් සංකේත වැඩ වර්ජනයකට සූදානම් බව අද (06) වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
‘තව සතියක් කල්දෙනවා – අපිට පුළුවන් රටක් අකර්මන්‍ය කරන්න’ – නව බද්දට එරෙහි වෘත්තියවේදීන්ගේ විරෝධය (VIDEO)
පුවත්
ASK
-
January 30, 2023
සංශෝධිත අසාධාරණ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ සතිය තුළදී හෝ නිවැරදි තීන්දුවක් ගනු ඇති බවත් එලෙස සාධාරණ පිළිතුරක් දීමට රජයට නොහැකි නම් එළඹෙන සතියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමුවන බව වෘත්තීයවේදීන්ගේ එකමුතුව විසින් පැවති මාධ්‍ය හමුවේදී අද (30) අවධාරණය කළේය.
1
...
23
24
25
...
30
Page 24 of 30
Popular
ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!
Rashika Sandamali
-
January 1, 2026
පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!
පුවත්
January 1, 2026
0
කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...
ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!
විශේෂාංග
January 1, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...
කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!
විශේෂාංග
January 1, 2026
0
සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...
බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!
සංවර්ධන පුවත්
January 1, 2026
0
කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.