Tag: මහින්ද රාජපක්ෂ

Browse our exclusive articles!

මහින්දගේ කාල්ටන් නිවස අසල විරෝධතාවට කඳුළු ගෑස් ප්‍රහාරයක් !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් තංගල්ලේ කාල්ටන් නිවස ඉදිරිපිට ජනතාව විසින් පවත්වමින් තිබුණු විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

ජනතාව මහින්දගේ කාල්ටන් නිවස වටළා පළමු මාර්ග බාධකය පෙරළයි. තත්වය උණුසුම් ! (VIDEO)

තංගල්ලේ පිහිටි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් කාල්ටන් නිවස අසල විශාල ජනකායක් රැස්ව විරෝධතාවක් පවත්වමින් තිබේ.

මහින්ද ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගත්තේ වැඩබලන ජනාධිපති වීමේ බලාපොරොත්තුවෙන් …

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) දිනයේදී ඉල්ලා අස්වීමට මුලින් එකඟ වී සිටියත් පසුව එම තීරණය වෙනස් කරගෙන ඇත්තේ වැඩබලන ජනාධිපති තනතුරට පත්වීමේ බලාපොරොත්තුවෙන් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඇමතිවරුන්ගේ බලවත් ඉල්ලීම පිට අගමැතිවරයා ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගනී !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට එකඟ වී සිටියත් අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ බලවත් ඉල්ලීම පිට එම තීරණය වෙනස් කරගෙන ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මහින්දත් එකඟවෙයි. භාරකාර ආණ්ඩුව හෙට හෝ අනිද්දා !

පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳීම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Popular

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

Subscribe

spot_imgspot_img