Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
මොහොමඩ් අලි සබ්‍රි
Search
Browse our exclusive articles!
ඛනිජතෙල් සංස්ථා සභාපති ධුරය අලි සබ්‍රිගේ මල්ලීට !
පුවත්
RN
-
June 5, 2022
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් මොහොමඩ් උවයිස් මහතා පත්කර ඇති බව වාර්තා වේ.
21 වැනි සංශෝධනය හෙට කැබිනට්ටුවට ඉදිරිපත් කිරීම ජනපති අණින් නවතී !
පුවත්
UN
-
May 22, 2022
පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ 21 වැනි සංශෝධන කෙටුම්පත හෙට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ නොහැකි බවයි. ඊට පෙර එය නීතිපතිවරයා හරහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළයුතු බවත්, නීති කෙටමුපත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
මොහොමඩ් අලි සබ්‍රි මහත්තයෝ, ඔයාව පාර්ලිමේන්තු යැව්වේ අපිද ??
විශේෂාංග
RN
-
May 21, 2022
ඉතින් අලි සබ්‍රි මහත්තයෝ, ඔයාලා උසාවිවල නොයේකුත් දහං ගැට ගහලා චූදිතයින් බේරනවා ඇති. ඒකට යටි ගිරියෙන් කෑගහලා උසාවියේ ඉන්න අය බය කරගන්නවාත් ඇති. ඒත් ජනතාව ඉස්සරහා ඔය මොකුත් වලංගු නෑ. නිකම් බොරුවට මහජනතාවගේ මුදල් නාස්ති කර කර තවත් පාර්ලිමේන්තුවේ පම්පෝරි ගගහා ඉන්න එපා. ඔයාට දේශපාලනයෙන් අයින් වෙලා ගෙදර යන්න ඕනෙ නම් එහෙම යන්න. එහෙම යන්නත් බැරි තරම් ඒකට ආසයි නම් බොරුවට පම්පෝරියි පල් පාටුයි නොදා ලැබෙන වරප්‍රසාදයක් අරන් ඉන්න.
දැනට හිඟ ගෑස්, බෙහෙත්, විදුලිය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නැතිවෙන්නත් පුළුවන් – අලි සබ්‍රි (VIDEO)
පුවත්
RN
-
May 5, 2022
ගෑස්, ඖෂධ, විදුලිබලය වැනි දැනට හිඟව පවතින දෑ ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නැතිව යෑමට හැකි භයානක උවදුරක් ආසන්නයේ ශ්‍රී ලංකාව සිටින බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.
කැබිනට්ටුවේ අති ප්‍රබලයා : ඇමති මොහොමඩ් අලි සබ්‍රි යටතට ආයතන 83ක් !
පුවත්
RN
-
April 30, 2022
මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා යටතට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 83ක් ගැසට් කර තිබේ.
1
2
3
...
5
Page 2 of 5
Popular
වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්
Rashika Sandamali
-
December 31, 2025
චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි
ක්‍රීඩා
December 31, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...
2026 නව වසර උදා වූ රටවල්…
පුවත්
December 31, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...
ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !
සයිබර් පවුර
December 31, 2025
0
සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්රය බැබලවූ...
රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….
පුවත්
December 31, 2025
0
දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.