Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
විදුලිබල මණ්ඩලය
Search
Browse our exclusive articles!
ඉන්ධන නොමැති වීමෙන් කැළණිතිස්ස ජනන යන්ත්‍රයක් නවතී. විදුලි කප්පාදුවක් එයිද ?
පුවත්
RN
-
January 19, 2022
ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැළණිතිස්ස විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු තාවකාලිකව නවතා ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. මෙසේ නවතා දමා ඇත්තේ මෙගාවොට් 150ක විදුලි...
ගම්මන්පිල මාධ්‍යයට එක එක ඒවා කීවාට ලංවිමට තෙල් ලැබෙනවා, අපි මිත්‍රයෝ නෙ – ඇමති ලොකුගේ
දේශපාලන පුවත්
RN
-
January 19, 2022
ඩොලර් වලින් ගෙවීම් නොකරන්නේ නම් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා නොදෙන බවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමට කැබිනට් මණ්ඩලයේදී එකඟතාවකට පැමිණි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
විදුලිබල මණ්ඩලයට ලැබුණු දැවිතෙල් සහ ඩීසල් තොග අදින් අවසන් !
පුවත්
RN
-
January 18, 2022
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති දැවිතෙල් සහ ඩීසල් තොග අදින් (18) අවසන් වන බව විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.
22 වනදායින් පසු මාසයක් යන තෙක් විදුලිබල මණ්ඩලයට ඉන්ධන දෙන්න වෙන්නෙ නෑ – ගම්මන්පිල
පුවත්
RN
-
January 17, 2022
ජනවාරි 22 වනදායින් පසු විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට මාසයක කාලයක් ප්‍රමාද වනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
විදුලි අර්බුදය නිසා යල කන්නයේ වී අස්වැන්නත් අවදානමේ – සහල් නිෂ්පාදකයින්
පුවත්
RN
-
January 16, 2022
විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්ධන නොමැති වීමේ තත්වය තුළ ලංකා විදුලිබල මණ්ඩලය වැඩි වැඩියෙන් ජල විදුලි නිෂ්පාදනය කරා යොමුවී ඇති බවත් මෙම තත්වය ඉදිරි යල කන්නයේ වී වගාවට අහිතකර ලෙස බලපෑමට හැකි බවත් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
1
...
14
15
16
Page 15 of 16
Popular
ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!
Rashika Sandamali
-
November 16, 2025
අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...
අපි තොණ්ඩමන්ලාව එකතු කරගත්තෙ මලයගම් ජනතාවට රු. 400ක් දීලා. අද විපක්ෂය ඉව වැරදිච්ච බල්ලෙක් වගේ – ඇමති බිමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
මේ රටේ විපක්ෂය මේ වනවිට ඉව වැරදුණු බල්ලෙකුගේ තත්වයට...
වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !
ව්‍යාපාරික
November 16, 2025
0
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...
රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි
විදෙස්
November 16, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.