පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විදෙස්
Search
Browse our exclusive articles!
මා හපා කන්නේ නෑ, හම්බවෙලා සාකච්ඡා කරමු – සෙලෙන්ස්කි පුටින්ගෙන් ඉල්ලයි
විදෙස්
UN
-
March 4, 2022
සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී ඉල්ලීම් සිදුකළ නමුත් මෙතෙක් රුසියානු නායකයා ඊට සූදානම් නොමැති බවත්, සාකච්ඡා සඳහා පුටින්ගෙන් මේ දක්වා කිසිදු ප්රතිචාරයක් දක්වා නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
අර්බුද වහගන්න IMF යන එක හිතන තරම් ලේසි වැඩක්ද? (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 3, 2022
රට තුළ පවතින මූල්ය අස්ථායී බව හේතුවෙන් මතුව තිබෙන ආර්ථික අර්බුදයට වහා පිළියම් යෙදීම වෙනුවෙන් ජාත්යන්තර මූල්ය අරමුදලේ සහය ගත යුතු වන බවට බොහෝ පාර්ශව අවධාරණය කරමින් පැවතියද තවදුරටත් රජයේ ස්ථාවරය ලෙස පවතින්නේ අර්බුදයන් දේශීය යාන්ත්රණය තුළම විසඳා ගැනීමට උත්සහ දැරිය යුතු වන බවයි.
උදව් ඉල්ලලත් බයිඩන් උදව් කරන්නෙ නෑ, අපිට තනියම සටන් කරන්න අමාරුයි – බංකරයක සිටින යුක්රේන ජනාධිපති
විදෙස්
UN
-
March 3, 2022
රුසියානු ආක්රමණිකයාට එරෙහි යුද්ධයට බටහිර රටවල් උදව් කරනු ඇතැයි බලාපොරොත්තු වුවද සියලු රටවල් යුක්රේන ජනතාවට පිටුපෑ බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අමතා අවස්ථා කිහිපයකදී උදව් ඉල්ලා සිටි නමුත් ඔහු තවමත් තමාගේ හඬට කන්දීමට සූදානම් නොමැති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
දේශපාලන විකටයකු නොවන යුක්රේන ජනපති
විදෙස්
MIAP
-
March 3, 2022
දේශපාලන විකටයකු නොවන යුක්රේන ජනපති
යුක්රේනයට ආධාර ලෙස තායිවාන ජනපතිනිය සිය වැටුප පරිත්යාග කරයි
විදෙස්
MIAP
-
March 2, 2022
යුක්රේනයට ආධාර ලෙස තායිවාන ජනපතිනිය සිය වැටුප පරිත්යාග කරයි
1
...
1,209
1,210
1,211
...
1,226
Page 1,210 of 1,226
Popular
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
Sashikala Madhushani
-
October 20, 2026
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්
දේශපාලන පුවත්
October 20, 2026
0
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!
පුවත්
October 20, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.