Tag: විරෝධතා

Browse our exclusive articles!

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඇඳිරි නීතිය මැද්දේම සමගි ජන බලවේගය පාරට බසී. තත්වය උණුසුම් !

දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා තිබියදීත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීදි බැස විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඉදිරි උද්ඝෝෂණ ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් !

ඉදිරියේදී සිදුකෙරෙන ජනතා උද්ඝෝෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු පැහැරගෙන ගිහින්. මෝදර පොලිසිය දන්නෑ කියයි ?

මේ දිනවල ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක සාමකාමී විරෝධතා උද්ඝෝෂණ වැඩපිළිවෙලේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු වූ තිසර අනුරුද්ධ බණ්ඩාර ඊයේ (02) මධ්‍යම රාත්‍රියේදී නිවසට පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

තුන් වෙනිදායින් පසුව විපක්ෂයේ දේශපාලන පක්ෂ වලංගුද ?

සංවිධායක පක්ෂයක් නොමැතිව මිනිසුන් පාරට බහින්ට සූදානම් වෙනවා යැයි කන වැකුන සැනින් විපක්ෂයේ ඇතැම් පක්ෂ එකී අරගලයේ පැත්තක එලෙන්ට උත්සාහ කලේය.

Popular

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...

Subscribe

spot_imgspot_img