Tag: සඳුන් ප්‍රියංකර විතානගේ

Browse our exclusive articles!

මහර ඝාතන 11ත් “ඇඩ්රස් නැති මර්ඩර්” වීමට ඉඩ නොතබමු !

කොවිඩ් වසංගත සමයේ ජීවිතය ඉල්ලා සටනට බට මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු ඝාතනය කර 120කට අධික සංඛ්‍යාවකට ශාරීරික හානි සිදු කිරීම සම්බන්ධයෙන් වසර කිහිපයක්...

යන්න එපා ! මං හරි යාළුයි !!

මැණික් ජයසේකර, බොහෝ ගීත ප්‍රමාණයක් ගායනා නොකළ නමුත් ගැයූ ඒවා නිසා ම සිංහල ගායන ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් තැබුව ගායිකාවක්. ගී විකාශන මාධ්‍ය ප්‍රමාණයෙන් අඩු ගුවන්විදුලිය...

අපිලගෙ ආණ්ඩුව !

ලංකාවේ සමකාලීන වෘත්තීය සමිති ව්‍යාපාරයේ සමහර ක්‍රියාමාර්ග ගැන අපට කාලයක් තිස්සේ විවේචනයක් තිබුණා. සමහර හිතවත් වෘත්තීය සමිති නායකයන් සමඟ ඒ දේවල් සාකච්ඡා කරලත් තියනවා. වෘත්තීය...

හරිම බඩු තුනක් – උදයසිරි එක්ක හතරයි !

උදයසිරි වික්‍රමරත්නගෙ "හරිම බඩු තුනක්" බැලුවෙ ටික දවසකට කලින්. පොඩියට හරි සටහනක් ලියා තියන්න අවශ්‍යයි, උදයසිරි ඇතුළු නාට්‍ය පිරිවරේ මහින්සියට කරන ගෞරවයක් විදිහට. ලංකාවෙ වේදිකා...

සියවස් එකහමාරකට ඉස්සර ….

වැහි අන්දකාරේලීස්තර අස්සෙනුත් එබෙද්දීපාලුවක් අරක්ගන්නවා හිතටවටඅවට අඳුරපතුරන මාර ගහසිහිකරන්නෙම දෙනිපිටියෙ නුගරුක මෙහෙම වැහි හීගතුවකඉසබෙලා නුඹ හිටියා නම්කල්පනාබර ඇස්වලින්අනන්තය දිහා බලාගෙන ඉන්නවද ? දුම් සරැලි නංවන කෝපි...

Popular

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

Subscribe

spot_imgspot_img