Tag: සමගි ජන බලවේගය

Browse our exclusive articles!

අපි ආවේ මේ දුර්දාන්ත ආණ්ඩුවට ගෙදර යන්න කියන පණිවිඩය දෙන්නයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

දැන් අවුරුදු දෙකක් රටේ ජනතාව දුක් විඳින බවත් ජනතාවට තවත් මේ දුක උහුලන්නට දෙන්නට බැරි බවත් ජනතාව මේ තත්ත්වයට පත් කළේ රාජපක්ෂ ආණ්ඩුව නිසා වහාම මේ දුර්දාන්ත ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි . තමන් මෙම දැවැන්ත විරෝධතාව ආරම්භ කළේ මේ දූෂිත දුර්දාන්ත රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළට බව ද ඒ මහතා කීය.

සජබ පාක්ෂිකයන් රැගත් බස් 1500 ක් දැනටමත් කොළඹ ඇවිත් !

සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් අද කොළඹදී පැවැත්වෙන විරෝධතාවය සඳහා සහභාගි වන ජනතාව මේ වනවිට කොළඹ නගරය වෙත පැමිණෙමින් සිටින බව එම පක්ෂයේ සංවිධායකයන් පවසනවා. මේ වනවිටත් බස්රථ 1500 කට වැඩි ප්‍රමාණයක් කොළඹ පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සජබ අද කොළඹ වටළයි. පෙළපාලි දෙකකින් ලක්ෂ තුනක සෙනඟක් ගෙන්වයි !

"රට විනාශයි - එන්න රැකගමු" මැයෙන් යුතුව සමගි ජන බලවේගය විසින් අද (15) කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ??

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් විශ්වාසය කඩකිරීමක් සිදුකර ඇති බැවින් ඒ පිළීබඳව ඉදිරියේදී පියවරක් ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන – විපක්ෂ නායක සජිත්ට ගෞරව නාමයක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඊයේ (11) දිනයේදී "ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන" ගෞරව නාමය පිරිනමනු ලැබීය. ඒ නාරාහේන්පිට පිහිටි රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේ දී ය.

Popular

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

Subscribe

spot_imgspot_img