Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
IMF ණය වෙනුවෙන් ජනතාවට උගුල් අටවපු ආණ්ඩුවක් මේක! (VIDEO)
පුවත්
ASK
-
April 27, 2023
විදුලි බිල අහස උසට වැඩිකරමින් ආදායම් බදු ඉහළ දමමින් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය වෙනුවෙන් ජනතාවට උගුල් අටවා තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් අල්ලස් ගත්තේ කවුද? අධිකරණ ඇමතිත් ඩීල් එකකද? (VIDEO)
පුවත්
ASK
-
April 24, 2023
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි මුදල අඩු කර ගැනීම සඳහා ඩොලර් මිලියන 250ක මුදලක් අල්ලස් ලෙස ශ්‍රී ලාංකිකයෙකු විසින් ලබා ගෙන ඇති බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශය පාදක කරගෙන අද (24) සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මේ ආණ්ඩුව ඔලුවෙන් හිටගත්තත් ආයෝජන එන්නේ නෑ – කිරිඇල්ල (VIDEO)
පුවත්
ASK
-
April 24, 2023
ආණ්ඩුවේ හැසිරීම යහපත් නොවීම නිසා කිසිලෙසකින්වත් ආණ්ඩුවට ආයෝජන නොපැමිණෙන අතර රටේ දේපල පවරා ගනිමින් ණය නම් ලැබෙනු ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
හොරු රකින ආණ්ඩුව රකින්න සජබෙට පිස්සුවක් නෑ! (VIDEO)
පුවත්
ASK
-
April 19, 2023
හොරු රකින ආණ්ඩුවක් ආරක්ෂා කිරීමට සමඟි ජන බලවේගයට අවශ්‍ය නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
සමඟියත් දැන් ආණ්ඩුවට. නියම විපක්ෂය හෙලිකොප්ටරය – වලේබොඩ
පුවත්
ASK
-
April 11, 2023
සමඟි ජන බලවේගය ආණ්ඩුව සිදුකරන සියලු ක්‍රියාදාමයක් අනුමත කරන හෙයින් ඔවුන් විපක්ෂය නොවන අතර සැබෑ විපක්ෂය ලෙස ක්‍රියා කරනුයේ හෙලිකොප්ටරය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පැවසුවේය.
1
...
39
40
41
...
64
Page 40 of 64
Popular
මේ ආණ්ඩුව ට්‍රිලියන 1.22ක් සල්ලි අච්චු ගහලා ට්‍රිලියනයක සංචිතයක් ගැන කියනවා – රංජිත්
RN
-
August 19, 2025
ලොහාන් විතරමද නරුම, ජනතාව නරුම නැද්ද ?
තීරු ලිපි
August 19, 2025
0
රාජපක්ෂ යුගයේ පැවති මැතිවරණවලින් ඉහලින්ම ලකුණු ගත්තෙ ලොහාන්ලා. ඒකට හේතුව...
තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්
ක්‍රීඩා
August 19, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...
කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ
දේශපාලන පුවත්
August 18, 2025
0
රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...
රාජිතගෙන් මෝසමක්!
පුවත්
August 18, 2025
0
කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.