පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සමඟි ජන බලවේගය
Search
Browse our exclusive articles!
ජනවාරිය අවසන් වෙද්දී සමඟි ජන සන්ධානයත් කරළියට!
දේශපාලන පුවත්
ASK
-
January 17, 2024
සමඟි ජන බලවේගය විසින් ගොඩනගන සමඟි ජන සන්ධානයේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තා වෙයි.
පොහොට්ටුවේ හයියෙන් ජනාධිපති වූ රනිල් කොහොමද ජන්ද ගැන තීරණ ගන්නේ?
දේශපාලන පුවත්
ASK
-
January 17, 2024
ජනාධිපතිවරණය පිළිබඳව කිසිදු උපදේශයක් ජනාධිපතිවරයාගෙන් අවශ්ය නොවන බවත් ව්යවස්ථානුකූලව ජනාධිපතිවරණය සැප්තැම්බර් සහ ඔක්තොම්බර් මාස දෙක ඇතුළත කාලයේ පැවැත්විය යුතු බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසයි.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති තෛපොංගල් සමරුම!(PHOTOS)
පුවත්
ASK
-
January 15, 2024
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් අද (15) දින තෛපොංගල් සැමරුමක් විපක්ෂ නායක කාර්යාලයේදී සංවිධානය කර තිබුණි.
බංකොලොත් රට බදුවලින් කබලෙන් ලිපටම ඇදල දැම්මා – විපක්ෂ නායක (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
January 15, 2024
උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ජීවන රටාවක් පැවැති අප රට මේ ආකාරයෙන් දැඩි බංකොලොත් භාවයකට පත් වූයේ පැවැති රජයේ අදුරදර්ශී සහ අත්තනෝමතික පාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මම සමඟියට යන්නේ නැහැ.හැබැයි සන්ධානය හදනවා.මේ සන්ධානෙන් නිදහස් වෙලා යන්න තැනක් නැහැ!
දේශපාලන පුවත්
ASK
-
January 10, 2024
නිදහස ජනතා සභාව නියෝජනය කරන තමන් සමඟි ජන බලවේගයට නොයන නමුත් සමඟි ජන බලවේගය සමඟ පුළුල් සන්ධානයක් හදන බව පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.
1
...
40
41
42
...
70
Page 41 of 70
Popular
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.