Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සර්ව පාක්ෂික සමුළුව
Search
Browse our exclusive articles!
සමහරු සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළේ කැබිනට් පට්ටමක් දුන්නෙ නැති නිසා – සී.බී. රත්නායක
පුවත්
UN
-
March 28, 2022
ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන ඇතැම් දේශපාලන කණ්ඩායම් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළේ රටට වඩා පෞද්ගලික අරමුණු, ලාබ ප්‍රයෝජනවලට මූලිකත්වය දීම නිසා බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා.
රනිල්ගෙන් සමාව ඉල්ලලා වැඩියෙන්ම ස්කෝර් කළේ ජනාධිපතිතුමා – පොහොට්ටු මන්ත්‍රී උදයන (VIDEO)
පුවත්
RN
-
March 25, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සමාව ඉල්ලීමට තරම් නිහතමානී වීම තුළ සර්ව පාක්ෂික සමුළුවේදී වැඩියෙන්ම ජනතා අවධානයට ලක්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පවසයි.
අපේ කාලේ මිනිස්සුන්ට කන්න බොන්න තිබුණා, පෙට්‍රලුත් තිබුණා – රනිල්ගෙන් කබ්‍රාල්ට දැඩි පිළිතුරක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 23, 2022
අද (23) උදෑසන ආරම්භ වුණු සර්ව පාක්ෂික සමුළුවේදී පසුගිය යහපාලන රජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සිදුකළ ප්‍රකාශයකට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි පිළිතුරක් ලබාදුන්නේය.
ජාතික ආණ්ඩුවක පළමු පියවර : සර්ව පාක්ෂික සමුළුව අද !
පුවත්
RN
-
March 23, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.
කවුරු නොගියත් මම යනවා – රනිල් ප්‍රසිද්ධියේම කියයි !
දේශපාලන පුවත්
RN
-
March 22, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට කවුරුන් නොගියත් තමන් සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
1
2
Page 1 of 2
Popular
සත්‍ය හා තහවුරු කරන ලද තොරතුරු මඟින් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සෑම මධ්‍ය ආයතනකටම මාගේ ස්තූතිය – රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්
Rashika Sandamali
-
January 1, 2026
උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!
පුවත්
January 1, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...
RE Build Sri Lanka ප්‍රවර්ධනයට පකිස්තානු තරග සංචාරය යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරයි
ක්‍රීඩා
January 1, 2026
0
නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: RE Build Sri Lanka...
නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට
කටකතා
January 1, 2026
0
2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!
පුවත්
January 1, 2026
0
කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.