Tag: CEB

Browse our exclusive articles!

ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල වේගවත් වෙයි!

විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පසුගියදා සාකච්ජා දෙකක් පවත්වා තිබේ.

වැස්ස නිසා විදුලි බලේ සතුටින් – සමනල වැවත් පිරිලා!

මේ වනවිට පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් ජලාශවල ජාල මට්ටම් ඉහළ යාම නිසා විදුලි උත්පාදනයේ අර්බුදය පහව යමින් තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පවසයි.

ලංවිම එස් පවර් බලාගාරයෙන් මෙගාවොට් 120ක් මිලට ගැනීම සැරසෙයි!

හදිසි මිලදී ගැනීම් යටතේ ඒස් පවර් මාතර සහ ඇඹිලිපිටිය බලාගාරවලින් මෙගවොට් 120 ක විදුලිය ධාරිතාවක් මිලදී ගැනීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

ලංවිමට විදුලිය මිලදී ගන්න අනුමැතිය!

මාස 6ක කාලයක් සඳහා මෙගාවොට් 100ක විදුලියක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.

දකුණේ විදුලිය ප්‍රශ්නය විසදෙයි. ආටිගල වත්ත උඩින් රැහැන් අදින්න එකඟතාව!

දකුණු පළාතට විදුලිය ලබාදීමේ දී මතුව තිබුණු පෞද්ගලික තේ වත්තේ ප්‍රශ්නය අද (11) දින නිරාකරණය වී තිබේ.

Popular

නිල විදෙස් සංචිත වත්කම් යළිත් ඩොලර් බිලියන 07 ඉක්මවා ඉහළට

ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය...

වැසි තත්වයේ වෙනසක් – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 07) දිනයේදී උතුරු, නැගෙනහිර...

අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය දෙන්නේ කුඹුරු ඉඩම්වලට විතරයි. හේන්වලට නෑ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල අතිරේක භෝග හේන්වල වගාකිරීමේදී පොහොර සහනාධාරය...

හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගමට ඇප ලැබුණත් යළි බන්ධනාගාරයට

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ...

Subscribe

spot_imgspot_img