Tag: IMF

Browse our exclusive articles!

බැසිල්ගේ IMF ප්‍රවේශයට කිසිසේත්ම බාධා නොකළ යුතුයි – රනිල්

රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දරන උත්සාහයට කිසිසේත්ම බාධා නොකළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ‍

අන්තිමේදී IMF යන්නත් තීන්දු කරයි !

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රටවල් කිහිපයක් සමග මෙන්ම ණය ආධාර ලබාදෙන සංවිධාන සමග සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

IMF යන්න බැරි නම් පිළිගත හැකි විකල්පයක් දෙන්න – එජාප නායකගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

ඩොලර් හිඟය රට තුළ දරුණු තත්ත්වයකට පත්ව තිබෙන අතර ඒ බර ජනතාවට උහුලා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අවධාරණය කරයි.

මේ ආණ්ඩුවට IMF යන්න බැරි ඇයි – හේතු පැහැදිලි කරමින් මෛත්‍රීගෙන් දැඩි ප්‍රහාරයක් (VIDEO)

මෙරට වංචාව, දූෂණය, නාස්තිය, අක්‍රමිකතා සහ බලය ඉතාම කීපදෙනෙක් අත පැවතීම යන බරපතළ කරුණු හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කිසිවෙකුත් උදව් නොකරන තත්වයක් උද්ගතව ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

IMF ගියොත් මම ආණ්ඩුවේ ඉන්නෙ නෑ කිව්වේ ආණ්ඩුව IMF නොයන බව බැසිල් කලින්ම කියලා තිබුණ නිසා – වාසු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන ආණ්ඩුවක තමන් නොසිටින බවට තමන් කළ ප්‍රකාශයෙන් අදහස් කළේ වත්මන් රජය කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයන්නේය යන...

Popular

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

Subscribe

spot_imgspot_img