Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
පළාත් පාලන මැතිවරණ තවත් වසරකින් කල්යන ලකුණු !
පුවත්
UN
-
September 10, 2022
පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල්දැමීම සඳහා ආණ්ඩුව සූදානමින් සිටිනවා. පසුගියදා පැවති සාකච්ඡාවකදී ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් මෙම තීරණයට එළඹ තිබේ. මෙම වසරේ මාර්තු මාසයේදී...
දුම්රියට අසීමාන්තික ඉල්ලුමක් – ප්‍රවේශ පත්‍ර හිඟයකුත් මතු වෙයි!
පුවත්
ASK
-
September 10, 2022
සති අන්තයේ නිවාඩුව සඳහා විශේෂයෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය වන බදුලු මාර්ගය සඳහා විශාල ලෙස ජනතාව පැමිණීමත් සමඟ අධික මගී ජනතාවක් හේතුවෙන් ඇතැමුන්ට එම සේවාව ලබා ගැනීමට නොහැකි වීමෙන් දුම්රිය ස්ථානවල කලබලකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) වජිර එස්. පොල්වත්තගේ මහතා අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී මැයි 09 කලහකාරී සිදුවීම් වළක්වා ගැනීමට අසමත් වෙලා – කමිටු වාර්තාවෙන් හෙලි වෙයි
පුවත්
UN
-
September 10, 2022
මැයි 09 වැනිදා රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වළක්වා ගැනීමට අසමත් වීම පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවල බරපතල අඩුපාඩුවක් බව හෙලිදරව් වී තිබෙනවා. අදාල සිදුවීම් පිළිබඳව...
2023 දී ඇමරිකාවට සරණාගතයන් 125,000 ක්!
විදෙස්
MIAP
-
September 10, 2022
2023 දී ඇමරිකාවට සරණාගතයන් 125,000 ක්!
වෙල්ගමගේ පක්ෂයේ ගම්පහ නායකයා චන්ද්‍රිකා – අත්තනගල්ල ආසනය විමුක්තිට
පුවත්
UN
-
September 10, 2022
කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති නව ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් සහ ආසන සංවිධායකවරුන් පත් කිරීම ආරම්භ කර තිබෙනවා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක...
1
...
7,038
7,039
7,040
...
8,119
Page 7,039 of 8,119
Popular
පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට
Rashika Sandamali
-
December 21, 2025
අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා
ක්‍රීඩා
December 21, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...
ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!
විදෙස්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...
පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...
ආණ්ඩුව හිතනවා කොළඹ සහ ඔවුන් වර්ථමානයේ ආශ්‍රය කරන මිනිස්සු අතර තමයි දේශපාලනය තියෙන්නේ කියලා : නෑ ඒක ඊට වඩා වෙනස් එකක්- නාමල්
දේශපාලන පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : "අද වන විටත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.