Tag: Lanka News Web

Browse our exclusive articles!

දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකරුවෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් !

බොරැල්ල ප්‍රදේශයේ කිතුනු දේවස්ථානයක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ රහස්‍ය ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

කොවිඩ් නිසා නැති වූ වසර දෙක ජනාධිපතිටත් ආණ්ඩුවටත් දිය යුතුයි – ඩයනා ගමගේ

මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම කොවිඩ් වසංගතය හේතුවෙන් කළ නොහැකි වූ බැවින් ජනාධිපතිවරයාගේ සහ වත්මන් ආණ්ඩුවේ ධුර කාලය දීර්ඝ කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 5500 ක්

වසරේ මෙතෙක් ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 5500 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මියැදෙන ආර්ථිකයට හුස්ම පිඹින සංක්‍රමණික කම්කරුවාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු.!

"ඩොලර් නෑ!". රටේ මහ තැන්වල ඉඳලා පොඩි ම තැනට යනකන් හැමෝ ම මේ දවස්වල පුරුද්දට වගේ කියන කතාවක්. කොවිඩ් 19ත් එක්ක සංචාරක කර්මාන්තය කඩා...

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වේ. මේ වනවිට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන සිටින බැවින් අද තරගයේ තීරණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත් වේ.

Popular

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...

Subscribe

spot_imgspot_img