පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
පෙරදින ධාන්‍යාගාරයට චීනගේ හාල් කන්න වුණ හේතුව අසේල පහදයි. දූෂිත රාජ්‍ය නිලධාරීන්ට වරදින ලකුණු (VIDEO)
පුවත්
ashika brahmana
-
January 21, 2022
දේශපාලනය අභිබවා රාජ්‍ය සේවය අන්ත දූෂිත වී තිබෙන අතර කුමන ආණ්ඩුව ආවද නිලධාරීවාදී රාජ්‍ය සේවය විසින් කිසිවක් කිරීමට ඉඩක් නොදෙන බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා අවධාරණය කරයි.
පෝර්ට්සිටිය අවට අපද්‍රව්‍ය දැම්මොත් බලාගෙනයි !
පුවත්
ashika brahmana
-
January 21, 2022
කොළඹ වරාය නගරය නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
ඔමික්‍රෝන් ලොවම වෙලා ගනී – ඊයේ ආසාදිතයන් ලක්ෂ 36 ක්!
පුවත්
ashika brahmana
-
January 21, 2022
ඊයේ දිනයේදී ලොවපුරා කොවිඩ් ආසාදිතයන් 3,611,403 ක් හඳුනාගෙන තිබෙනවා. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වනවිට ලොව පුරා බොහෝ රටවල ව්‍යාප්තව තිබෙන අතර ඊයේ දිනයේදී හඳුනා ගත් ආසාදිතයන්ගෙන් බහුතරයක්ම ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් වේ.
ශානි අබේසේකරගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
පුවත්
ashika brahmana
-
January 21, 2022
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.
බලාගාරයක් බ්‍රේක්ඩවුන් නොවුණොත් අද විදුලි සැපයුමට බාධාවක් නැහැ – විදුලි ඉංජිනේරු සංගමය
පුවත්
ashika brahmana
-
January 21, 2022
මේ වන විට කැලණිතිස්ස විදුලි බලාගාරය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් ලැබී තිබෙන අතර අද දිනයේදී බලාගාරයක් හෝ අක්‍රීය නොවුණහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නැති බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා පැවසුවේය.
1
...
9,452
9,453
9,454
...
9,573
Page 9,453 of 9,573
Popular
වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!
Rashika Sandamali
-
October 2, 2026
G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි
විදෙස්
October 2, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...
මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි
විදෙස්
October 2, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...
ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!
විදෙස්
October 2, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...
අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!
පුවත්
October 2, 2026
0
කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.