පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අපරාජිතව අවසන් වටයට
ක්‍රීඩා
UN
-
January 22, 2022
19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිට තෙවැනි තරගයද ජය ගනිමින් අපරාජිතව අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ සමත් වූහ.
කොරියානු රැකියා වැඩිකර ගැනීමට අගමැති මැදිහත් වෙයි !
පුවත්
UN
-
January 21, 2022
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් වෙන් කරන දකුණු කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ දමන ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා තිබෙනවා. මෙරට සංචාරයක නිරතව සිටින දකුණු කොරියානු ජාතික සභාවේ කතානායක පාර්ක් බෙංග් සෙග් මහතා හමු වූ අවස්ථාවේදී අගමැතිවරයා මෙම ඉල්ලීම සිදුකර තිබේ.
මහින්දානන්දගේ අභියෝගය හරීන් බාර ගනී – රූපවාහිනී විවාදයකට සූදානම් !
පුවත්
UN
-
January 21, 2022
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවෘත විවාදයක් සඳහා කෘෂිකර් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ අභියෝගය බාර ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 06 ඉක්මවයි
පුවත්
UN
-
January 21, 2022
මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 06 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ් අනුව මෙතෙක් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 600,203 කි.
මිල්කෝ සභාපති පුටුවෙන් විසි වූ ලසන්ත පොහොර සමාගමට
පුවත්
UN
-
January 21, 2022
සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. ඔහු මීට පෙර මිල්කෝ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
1
...
9,450
9,451
9,452
...
9,573
Page 9,451 of 9,573
Popular
අපිට ආණ්ඩුවක් නොතිබුණු නිසා අපි දුක් වින්දා. අපි තව අවුරුදු 8කින් ඩොලර් ගලාගෙන එන ආර්ථිකයක් හදනවා – TB
RN
-
October 3, 2026
වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!
විදෙස්
October 2, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...
G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි
විදෙස්
October 2, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...
මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි
විදෙස්
October 2, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...
ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!
විදෙස්
October 2, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.