පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
ඩීසල් පෙට්‍රල් නැව් ආවත් බාන්න ඩොලර් නෑ – සජබ වෘත්තීය සමිති කැඳවුම්කරු
පුවත්
UN
-
January 2, 2022
ඩීසල් සහ පෙට්‍රල් අඩංගු නෞකා දෙකක් දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ආසන්න සාගර කලාපය වෙත පැමිණ ඇති නමුත් මේ දක්වා එම නෞකාවල තිබෙන ඉන්ධන ගොඩබෑමට තෙල් සංස්ථාවට නොහැකි වී ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. ඩොලර් අර්බුදය ඒ සඳහා බලපා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පවුලකට දරුවන් පහක් අනිවාර්ය කරන්න – පී. හැරිසන් ඉල්ලයි
පුවත්
UN
-
January 2, 2022
වර්තමානය වනවිට පවුලකට ජීවිතය ගැටගසා ගැනීම සඳහා අවම වශයෙන් දරුවන් පස් දෙනෙකුවත් සිටිය යුතු බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා. ගෑස්, කිරිපිටි, තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් දරුවෙකු බැගින් පෝලිමේ තැබීමට සිදුවන බවත් දරුවන් දෙතුන් දෙනා සිටින පවුල්වලට තවදුරටත් පැවැත්මක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.
නව ප්රවේයක් සමගින් ඉදිරි වසර තුන පුරාවටම ඉමහත් වැඩ කන්දරාවක් කරගෙන යාමටයි මේ සූදානම..
Sponsored Article
CN
-
January 2, 2022
ලොවම ඇනහිටවූ කොවිඩි 19 ව්‍යසනය තවමත් රටවල් ගනනාවකම හොල්මන් කරනවා.. . ඒත් වසංගතයට අපේ අය දැන් සාර්ථකව මුහුනදෙනවා. මුහුණු ආවරනය හොදින් පැලද සිටීම මෙහිදී...
ඉල්ලා අස්වෙනවාද ? – අගමැති මහින්දගෙන් ප්‍රකාශයක් !
දේශපාලන පුවත්
UN
-
January 2, 2022
අග්‍රාමාත්‍ය ධුරයේ සමු ගැනීමට තමා තීරණය කර ඇතැයි පැතිරෙන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙන අගමැතිවරයා සඳහන් කරන්නේ අගමැති ධුරයෙන් විශ්‍රාම යාමේ කිසිදු අදහසක් නොමැති බවයි.
ඉන්ධන මිල යළිත් වැඩි වෙයිද ? පාසල් ප්‍රවාහන ගාස්තුත් ඉහළට !
පුවත්
UN
-
January 2, 2022
පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ලමුන් ප්‍රවාහන සංගමය පවසනවා. දෙමව්පියන් සමග සාකච්ඡා කර සුදුසු පරිදි ගාස්තු ඉහළ දමන ලෙස සිය සාමාජිකයන්ට උපදෙස් ලබාදුන් බවයි එම සංගමයේ සභාපති මල්සිරි ද සිල්වා මහතා පවසන්නේ.
1
...
9,515
9,516
9,517
...
9,554
Page 9,516 of 9,554
Popular
ශ්‍රී ලංකාවට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දුන් ගුණවතාණෙනි, සුබ උපන්දිනයක් වේවා!
Rashika Sandamali
-
September 29, 2026
අයිස් කන්ටේනර් අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රකාශයක් ලබාගැනීමට SDIG රන්මල් කොඩිතුවක්කු CIDයට කැඳවයි
කටකතා
September 29, 2026
0
කොළඹ වරායේ කන්ටේනර් දෙකක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්...
චිරං ජයතු කරූ !
විශේෂාංග
September 29, 2026
0
සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක...
HIV අර්බුදයට මුහුණදීමට ෆීජි රාජ්‍යය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි
විදෙස්
September 29, 2026
0
සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: ෆීජි රාජ්‍යයේ...
පෙට්‍රල්, ඩීසල් දැන් ඉතිහාසයට? – ලෝකයම මවිත කරමින් නෝර්වේ ගෙන ගිය විස්මිත හරිත පෙරළිය!
විදෙස්
September 29, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: සාම්ප්‍රදායික ඉන්ධන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.