Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
NPP
Search
Browse our exclusive articles!
(VIDEO):රනිල්ගේ ඩීල් එක JVP එකත් එක්ක.එයා සමඟියට බයයි – මරික්කාර් යළි යළිත් පිටිය අවුස්සයි
දේශපාලන පුවත්
ASK
-
April 23, 2024
සමඟි ජන බලවේගය බලයට පත්වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනය අවසන් වන හෙයින් ඔහු සමඟි ජන බලවේගයට බය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
(VIDEO):සජිත්ට බැහැ. මගේ සහය ජනාධිපති රනිල්ට!
දේශපාලන පුවත්
ASK
-
April 18, 2024
ඉදිරි මැතිවරණවලදී තමන්ගේ සහය හිමිවන්නේ රට ගොඩගත හැකි නායකයෙකුට වන අතර දැනටමත් පෙනෙන්නට තිබෙන පරිදි එය සිදුකළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වන හෙයින් තමන්ගේ සහය ඔහුට ලබාදෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.
(VIDEO):NPP කියල එකක් නැහැ.JVP ම තමයි.වැරදි වහගන්න තමයි NPP හැදුවේ – SJB හර්ෂණ
දේශපාලන පුවත්
ASK
-
April 17, 2024
ජාතික ජන බලවේගය කියා දෙයක් නොමැති අතර එය ජනතා විමුක්ති පෙරමුණම බවත් ඔවුන් ජාතික ජන බලවේගය ගොඩනගා ගෙන ඇත්තේ ඉතිහාසයේ වැරදි වහ ගැනීමට බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
ණය උගුලක රට හිරකරපු අය අපිට කතා කරනවා විවාද කරන්න.අපි ලෑස්තියි.සජිත් එන්න එළියට – ටිල්වින්
දේශපාලන පුවත්
ASK
-
April 16, 2024
රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ අවුරුදු 05ක් ආණ්ඩුවේ හිටපු, ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවලින් ලංකාවට වැඩිම විදේශ ණය ගෙන ඒ උගුලේ ශ්‍රී ලංකාව හිරකරපු අයම ආර්ථිකය පිළිබඳව විවාදයකට කතා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
අපි ලෑස්තියි.දිනයයි වෙලාවයි කියන්න.ෆයිනල් මැච් එකම ගහමු – NPP නලින්ද
දේශපාලන පුවත්
ASK
-
April 11, 2024
ජාතික ජන බලවේගය ලෙස නායක අනුර දිසානායක සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ විවාදයට සූදානම් හෙයින් දිනය සහ වෙලාව පවසන ලෙස එම කටයුත්ත සම්බන්ධීකරණයට ජාතික ජන බලවේගයෙන් පත් කර සිටින වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
1
...
78
79
80
...
109
Page 79 of 109
Popular
ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !
RN
-
August 23, 2025
සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර
තීරු ලිපි
August 23, 2025
0
ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!
පුවත්
August 23, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...
රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !
කටකතා
August 23, 2025
0
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ නීතිමය පැතිකඩ
පුවත්
August 23, 2025
0
වෘත්තියෙන් නීතිඥයෙකු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.