Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධාන බදුල්ල ජන රැළිය ජූලි 14 විල්ස් පාර්ක් ක්‍රීඩාංගනයේදී!
දේශපාලන පුවත්
ASK
-
July 11, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන බදුල්ල දිස්ත්‍රික් ජන රැළිය ජූලි මස 14 දින පස්වරු 2.00 ට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
විශ්‍රාමිකයන් මුහුණ දෙන ගැටලු රාශියක් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
July 11, 2024
සටහන - රුවන් නෙළුගොල්ල විශ්‍රාමික දිවිය සැහැල්ලුවෙන් ගත කිරීම විශ්‍රාමියන්ගේ අරමුණ වුවත් ඔවුන්ගේ විශ්‍රාම වැටුප නිසි පරිදි හිමි නොවීම හා රජයේ විවිධ ප්‍රතිපත්ති නිසා විශ්‍රාමිකයන්...
(VIDEO):ජූලියත් ජූනිය වගේමයි.වෙනසක් නැහැ – ඒ තමයි රනිල්!
විශේෂාංග
ASK
-
July 10, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය වසර හයද පහද යන්න පැවති විචිකිච්චාවත් දැන් සමනය වී තිබෙන පසුබිමක ඊයේ දිනයේදී මැතිවරණ කොමිසම පොලිස්පති,මුද්‍රණාලයාධිපති,තැපැල්පති යන නිලධාරීන් සමඟ පූර්ව මැතිවරණ සූදානම ගැන සකච්ජාවක්ද කර තිබුණා. ව්‍යවස්ථානුකූලව නම් ඉතින් ජනාධිපතිවරණය පැවැත්වීම අනිවාර්ය කාරණයක්.
සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 300 වැනි ස්මාර්ට් පන්ති කාමරය වන්කාලෛ ශාන්ත ආනා විද්‍යාලයට (VIDEO)
දේශපාලන පුවත්
RN
-
July 10, 2024
සටහන - රුවන් නෙළුගොල්ල දැයේ දූදරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීමේ සහ අධ්‍යාපනය නවීකරණය කිරීමේ අරමුණින් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල...
උතුර සහ නැගෙනහිර සංවර්ධනය කරන්න ජාත්‍යන්තර සමුළුවක්!
දේශපාලන පුවත්
ASK
-
July 9, 2024
උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන මෙතෙක් කල් නොලැබුණු සහය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.
1
...
189
190
191
...
668
Page 190 of 668
Popular
ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !
RN
-
August 23, 2025
සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර
තීරු ලිපි
August 23, 2025
0
ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!
පුවත්
August 23, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...
රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !
කටකතා
August 23, 2025
0
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ නීතිමය පැතිකඩ
පුවත්
August 23, 2025
0
වෘත්තියෙන් නීතිඥයෙකු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.