Tag: SJB

Browse our exclusive articles!

(VIDEO):මෛත්‍රී යළි කට අරී – අමරවීරලට හොදි නැතුවම බෙදයි

රජයට එකතු නොවී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට ප්‍රමුඛත්වය දිය යුතු බවට මධ්‍යම කාරක සභාව තීරණය කර තිබියදී එය නොසලකා හරිමින් ඇමති තනතුරු වෙනුවෙන් පක්ෂය ආණ්ඩුවට ගෙන යාම සඳහා ක්‍රියා කළ පිරිසට එරෙහිව පක්ෂයේ විධායක සභාව විසින් ගනු ලැබූ තීරණයට අනුව ඔවුන් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට පියවර ගැනුණු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන නැද්ද? අනුරගෙන් ප්‍රශ්නයක්

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 05 , කොළඹ (LNW): රටේ උතුරේ ජනතාවත්, දකුණේ ජනතාවත් දූෂිතයන්ගේ ග්‍රහණයට අසුවී සිටින බවත්, එම දූෂිතයන් උතුරෙත් දකුණෙත් අපේ...

සමගි ජන සන්ධානයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ!

සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 05 , කොළඹ (LNW): මහාචාර්ය ජී.එල් පිරිස් සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අද (05) දින පෙරවරුවේදී සමගි ජන සන්ධානය...

කලකට පසු තලතා:නිහඬතාව බිඳිමින් කරළියට – SJB /UNP එකතුවක් ගැනත් කියයි!

එක්සත් ජාතික පක්ෂයෙන් තම කණ්ඩායම ඉවත්වී එය දෙකඩ නොවුනානම් හොඳ යයි තමන් අදටත් කල්පනා කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

(VIDEO):ණය ගෙවන්න ගත්තම සැප ඉවරයි.මේ විජ්ජාව දැන්වත් නතර කරන්න – මරික්කාර් ආණ්ඩුවට තේරෙන භාෂාවෙන්ම කියයි

තෙල් තියෙනවා,කරන්ට තියෙනවා,බදු තියෙනවා යනුවෙන් ආණ්ඩුව පම්පෝරි ගහන්නේ තවමත් ණය නොගෙවන නිසා බවත් නමුත් ජනතාවට එම භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් ඇත්ද යන ප්‍රශ්නය පවතින බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

Popular

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...

කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...

Subscribe

spot_imgspot_img