Tag: SJB

Browse our exclusive articles!

වතු ප්‍රජාවේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවට ගෙන එයි (VIDEO)

2022 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව මෙරට තේ නිෂ්පාදනයේ සීඝ්‍ර අඩුවීමක් සිදුව ඇති අතර, එය මෑතකාලීනව වාර්තා වූ අඩුම තේ නිෂ්පාදනය ලෙස සැලකේ. මෙයට...

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු හමුවූ ජනපති රනිල්

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): අද (07) පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් , පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01දී එම...

ජනතාව හුස්ම ඉල්ලද්දී ජනාධිපති කරන්නේ මල මිනී වෙච්ච දේශපාලකයින්ට පණ දෙන එක – SJB

රටේ ආර් ථිකය කළමනාකරණය කිරීමට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රටේ ආර් ථිකය කෙසේවෙතත් තමන්ගේ දේශපාලනය යහමින් කළමනාකරණය කරමින් සිටින බව සමඟි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසුවේය.

රත්‍රං සබ්‍රිට නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවුණේ ඇයි ? – විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රි සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය අනුගමනය කිරීමට සියලුම මන්ත්‍රීන් බැදී සිටින බවත් ඒ සම්බන්ධයෙන් වගන්ති ගණනාවක් ඇති නමුත් මෙම වගන්ති උල්ලංඝනය කරමින්...

කැබිනට් අනුමැතිය තිබුණත් ඇයි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය UGC එක යටතට ගන් නැත්තේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි.(VVIDEO )

විවිධ රැකියා ක්ෂේත්‍රයන් හි නිරත පුද්ගලයන්ට තවදුරටත් සිය උසස් අධ්‍යාපනය හැදැරීමේ අවස්ථාව ලබා දීමේ අරමුණින් ආරම්භ වූ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, අනෙකුත් විශ්වවිද්‍යාල මෙන් විශ්වවිද්‍යාල...

Popular

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...

කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ නිවසත් යටවෙලා

අද (06) සවස සිට කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව...

Subscribe

spot_imgspot_img