Tag: SJB

Browse our exclusive articles!

ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න වහාම මැතිවරණය තියන්න – සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි (VIDEO)

මෙරට බහුතරයක් පළාත් පාලන ආයතනවල සභික ධූර කාලය මෙම වසරේ මාර්තු මස දී අවසන් වීමට නියමිතව ඇතත්, වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති අප්‍රසාදය...

ඇමති සුසිල් සමගි ජන බලවේගයේ රෝහිනී කුමාරිට කනගාටුව පළකරයි..

ඇමති සුසිල් සමගි ජන බලවේගයේ රෝහිනී කුමාරිට කනගාටුව පළකරයි..

මැතිවරණ කොමිසමට මැර තර්ජන – අද කොමිසමේ රැස්වීමේදී හෙළි වෙයි (VIDEO)

පළාත් පාලන මැතිවරණය නොපැත්වීමේ ආණ්ඩුවේ උත්සාහය තවදුරටත් අවසන් වී නැති අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට මෙන්ම ඔවුන්ගේ දුවාදරුවන්ට මැර තර්ජන පවා එල්ල වෙමින් තිබෙන බවට ඔවුන්ගේ ප්‍රකාශ තුළින් අද (07) අනාවරණය වූ බව සමඟි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

ගෝපාල්ස්වාමි පාර්තසාරති මහතා සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක්

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු,මාධ්‍යවේදියෙකු,විද්වතෙකු වන ගෝපාල්ස්වාමි පාර්තසාරති මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (06) කොළඹ ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේ...

IMF කියන පළියට නටන්න ඕනේ නැහැ – අපිට විකල්ප තියෙන්නේ ඕනේ (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවශ්‍ය වුවත් ඔවුන් කයන පලියට නැටිය යුතු නැති බවත් නව බදු යෝජනාවලියට කිසිසේත්ම එකඟ නැති බවත් සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Popular

කොළඹ සුනාමිය ….

මම හිතන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට කාලගුණ - දේශගුණ...

නීති සම්පාදනයේදී පිටකොටුවේ සේල් කඩේක වගේ හැසිරෙන්න එපා – පෙසප ජනපති අනුරගෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල සංවිධානාත්මක අපරාධ පනත සම්බන්ධයෙන් යම් සාකච්ඡාවකට...

නිල විදෙස් සංචිත වත්කම් යළිත් ඩොලර් බිලියන 07 ඉක්මවා ඉහළට

ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය...

වැසි තත්වයේ වෙනසක් – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 07) දිනයේදී උතුරු, නැගෙනහිර...

Subscribe

spot_imgspot_img