Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SJB
Search
Browse our exclusive articles!
ආසයි බයයි වෙලා වැඩක් නැහැ.අවදානම් ගන්න ඕනේ.රනිල් වික්‍රමසිංහ ඒ අභියෝගය ගත්තා – හරීන් (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 20, 2022
රට පවතින තත්ත්වය අනුව මෙය ගොඩදැමිය හැක්කේ රනිල් වික්‍රමසිංහට පමණක් බවට අද ජනතාව පවා විශ්වාස කරන අතර තමන්ද එය විශ්වාස කරන බව හරීන් ප්‍රනාන්දු මහතා අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
අපිට දෙනවා කියපු අයත් දීලා නෑනේ.සජිත්ගේ විපක්ෂ නායකකමටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් – වාසු (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
July 20, 2022
ඩලස් අලහප්පෙරුම මහතා වෙත ජන්දය දෙන බවට ප්‍රසිද්ධියේ කියා සිටි අය පවා එය සිදුකර නැති බවක් පෙනෙන්නට ඇති අතර රැවටීමකට ලක්වුණාද යන සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.
08 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ හෙට දිවුරුම් දෙයි
පුවත්
ASK
-
July 20, 2022
ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු ජන්දයෙන් තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා හෙට (21) දින දිවුරුම් දීමට නියමිතයි.
පැහැදිලි බහුතරයක් තියෙනවා. අද අපි දිනනවා – තිස්ස අත්තනායක
පුවත්
RN
-
July 20, 2022
ඩලස් අලහප්පෙරුම මහතාට මේ වනවිටත් පැහැදිලි බහුතරයක් තිබෙන බවත් අද පැවැත්වෙන ජනාධිපති තේරීමේ ඡන්දයෙන් ඒ මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...
හෙට ආණ්ඩුව ගත්තත් දවසින් දෙකෙන් කරන්න බැහැ. භාණ්ඩාගාරය ට්‍රිලියන ගණනින් සෘණ – හර්ෂ (VIDEO)
පුවත්
ASK
-
July 19, 2022
මේ වන විට රට පවතින තත්ත්වය අනුව හෙට ආණ්ඩුව ගත්තත් දවසින් දෙකෙන් මෙය ගොඩදැමිය නොහැකි බව ජනතාවද දැනගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
1
...
528
529
530
...
681
Page 529 of 681
Popular
පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.
Sashikala Madhushani
-
December 30, 2025
සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්!
දේශපාලන පුවත්
December 30, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...
කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?
කටකතා
December 30, 2025
0
කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...
පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!
සංවර්ධන පුවත්
December 30, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW මහා ගංවතුරෙන්...
පුද්ගලයකුට පහරදීම : ගඟඉහළකෝරළේ මාලිමා සභාපති ඇප මත නිදහස්
පුවත්
December 30, 2025
0
පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ගඟඉහළකෝරළේ ප්‍රාදේශීය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.