Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SJB
Search
Browse our exclusive articles!
කට කතා බොරු. වරදානවලට ආත්මය පාවා දෙන මන්ත්‍රීවරු සජබේ නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 14, 2022
වරදාන, වරප්‍රසාදවලට තමන්ගේ පක්ෂය හෝ තමන්ගේ ආත්මය පාවා දෙන මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ නැති බවත්, කිසිවකු ආණ්ඩුව සමඟ එක් නොවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රනිල්ගේ කමිටුව නිසා චම්පික මග නවතී ….
කටකතා
RN
-
May 14, 2022
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එකතු වීමට මුල පටන්ම එකඟ වී සිටි පාඨලී චම්පික රණවක මහතා අද (14) වනවිට සිය තීරණය වෙනස් කරගෙන ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
අගමැති රනිල්ගෙන් සජිත්ට ආරාධනයක් ….
පුවත්
RN
-
May 14, 2022
සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර තිබේ.
ගෑස් නොමැතිකමෙන් හයිලෙවල් පාරේ නාවින්න හන්දියෙන් සහ කොළඹ බේස්ලයින් පාර වැසෙයි!
පුවත්
ASK
-
May 14, 2022
ගෑස් ඉල්ලා ජනතාව සිදුකරන විරෝධතා හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දියෙන් සහ කොළඹ නගරයට පිවිසෙන බේස්ලයින් පාර ගමනාගමනයට අවහිර වී තිබේ.
දරුවන් සහ ගොවියන් වෙනුවෙන් නවසීලන්තයෙන් ඩොලර් ලක්ෂ පහක ආධාරයක්!
පුවත්
ASK
-
May 14, 2022
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානම් කාණ්ඩයේ සිටින දරුවන්ට හා ගොවියන්ට ආහාර අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් නවසීලන්තය ඩොලර් ලක්ෂ පහක මූල්‍යාධාරයක් ලබාදීමට තීරණය කර තිබේ.
1
...
577
578
579
...
681
Page 578 of 681
Popular
වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!
ASK
-
December 26, 2025
ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!
ව්‍යාපාරික
December 26, 2025
0
කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...
ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට!
පුවත්
December 26, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : අද (26) ...
ජපාන කැබිනට් මණ්ඩලය 2026 වර්ෂය සඳහා වාර්තාගත ආරක්ෂක අයවැයක් අනුමත කරයි
විදෙස්
December 26, 2025
0
සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: චීනය සමඟ...
සුව ඇමති හමු වූ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි Trinh Thi Tam!
පුවත්
December 26, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.