Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
තෙල් මිල අනිවාර්යයෙන් ඉහළ යනවා – තිස්ස (VIDEO)
පුවත්
ASK
-
February 19, 2022
තෙල් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි අතර එය අනිවාර්යයෙන්ම සිදුවන බවත් IOC සමාගමට තෙල් මිල වැඩි කිරීමට රජය ඉඩ දී තිබෙන්නේ එම අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
සජබ දෙවැනි සංවත්සර රැළිය සල්ගාදු ක්‍රීඩාංගනයේදී
පුවත්
UN
-
February 18, 2022
මාර්තු මස දෙවැනි සතියේදී අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී මහජන රැළියක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.
රැලි තියලා අර්බුදය වහන්න බෑ, එන්න ඡන්දෙකට – සජබෙන් යළි ආණ්ඩුවට අභියෝගයක්
පුවත්
RN
-
February 17, 2022
මහජන මුදල්වලින් සංදර්ශන පවත්වනවා වෙනුවට හැකි නම් මැතිවරණයක් පවත්වන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.
එදා මෝඩි එද්දී කළු කොඩි දාපු අය, අද ණයට ලැබුණු තෙල් නැව පිළිගන්න උත්සව තියනවා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 17, 2022
ණයට ඩීසල් ඉන්ධන නැවක් පසුගියදා ලංකාවට පැමිණි බවත් ඇමතිවරුන් ගොස් උත්සවයකුත් පවත්වා මේ ණයට ලැබුණු ඩීසල් ඉන්ධන නැව උත්සවාකාරයෙන් පිළිගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
IMF වාර්තාව ගැන රනිල් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 16, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එළඹෙන සතියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
1
...
626
627
628
...
667
Page 627 of 667
Popular
රාජපක්ෂලා අපේ අභ්‍යවකාශ අයිතිය ටෙන්ඩර් නැතිව සමාගමකට දීලා. රොකට් එකේ දාලා සල්ලි යැව්වාද දන්නෙත් නෑ – ඇමති වසන්ත
RN
-
August 10, 2025
හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේට සැත්කමක්
කටකතා
August 10, 2025
0
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට කොළඹ පෞද්ගලික රෝහලකදී සැත්කමක්...
හීනෙන් බයවෙලා වගේ ජනාධිපතිවරයා කතා කළාට ආර්ථිකය ගැන අබමල් රේණුවක් සඳහන් කළේ නැහැ – විපක්ෂ නායක සජිත්
දේශපාලන පුවත්
August 10, 2025
0
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ දීර්ඝ කතාවක් සිදුකිරීම නරක හීනයක් දැක...
සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමි Jim Lovell ගේ අවසන් ගමන…
විදෙස්
August 9, 2025
0
රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1968 සිදුකළ අපොලෝ...
දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ලංකාවෙන් ඉෂාර!
ව්‍යාපාරික
August 9, 2025
0
සටහන: සශිකලා මධුෂාණි දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.