Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
මැදපෙරදිග රටවල් තුනක් තමන්ට වූ පොරොන්දුව විපක්ෂ නායක සජිත් හෙළිකරයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 4, 2022
සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන්ට මේ වැටී ඇති රට ගොඩනැගීමට හැකි බවත් එය ඉටු කිරීමේ හැකියාව තමන් සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අර්බුද වහගන්න IMF යන එක හිතන තරම් ලේසි වැඩක්ද? (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 3, 2022
රට තුළ පවතින මූල්‍ය අස්ථායී බව හේතුවෙන් මතුව තිබෙන ආර්ථික අර්බුදයට වහා පිළියම් යෙදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගත යුතු වන බවට බොහෝ පාර්ශව අවධාරණය කරමින් පැවතියද තවදුරටත් රජයේ ස්ථාවරය ලෙස පවතින්නේ අර්බුදයන් දේශීය යාන්ත්‍රණය තුළම විසඳා ගැනීමට උත්සහ දැරිය යුතු වන බවයි.
නිදහස් සෞඛ්‍යයක් නම් තියෙන්නේ වෘත්තීය සමිතිවලිනුත් නිදහස් කරන්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ASK
-
March 3, 2022
නිදහස් සෞඛ්‍ය සේවය තුළ වඩා ඵලදායී,විශිෂ්ට සේවයක් ලබා ගැනීමට නම් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෘත්තීය සමිති වලින්ද නිදහස් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
කාදිනල් හිමි සහ මිෂෙල් බැචලේ අතර හමුවක්!
පුවත්
ASK
-
March 2, 2022
අගදරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය මුණ ගැසී තිබෙනවා.
මාර්තු 29 සමඟිය සල්ගාදු පිටියට! (VIDEO)
පුවත්
ASK
-
March 2, 2022
පෝලිමේ ඉන්න,කරුවලේ ඉන්න අයට මෙන්ම,පොහොර නැති ගොවියන්ට,අනාගතය අඳුරු කරගෙන සිටින තරුණ තරුණියන් ඇතුළු සියලු දෙනාටම ලබන 29 වැනිදා අනුරාධපුරයේ සල්ගාදු පිටියට පැමිණෙන ලෙස සමඟි ජන බලවේගය ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.
1
...
634
635
636
...
680
Page 635 of 680
Popular
දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!
ASK
-
December 22, 2025
වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !
පුවත්
December 22, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...
රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!
දේශපාලන පුවත්
December 22, 2025
0
කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...
ලංගම බංකොළොත් වීම වගේම ජාතික පාපන්දුවේ නැගිටීම ගැනත් සිතිය යුතුයි
ක්‍රීඩා
December 22, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: මේ දිනවල කාලයකට පසුව...
IMF ගත් තීරණය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට ඉතා වැදගත් – මහාචාර්ය වසන්ත අතුකෝරල
පුවත්
December 22, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : IMF විසින් ඩොලර්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.