Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
මූල්‍ය සහනයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය තවමත් ඉල්ලීමක් කර නැහැ – IMF
පුවත්
ASK
-
February 4, 2022
මූල්‍ය සහායක් ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා රජයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මෙතෙක් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව එහි මෙරට මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහතා පවසා තිබේ.
ඔමික්‍රෝන් ආසාදිතයින් 95%ක් ඉක්මවා වාර්තා වන විට මරණ තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණය නොවූ අය අතරින්!
පුවත්
ASK
-
February 4, 2022
පසුගිය දිනවල වාර්තා වූ කොවිඩ් 19 මරණ වලින් තුනෙන් දෙකක් පූර්ණ එන්නත්කරණයට ලක් නොවුණු අය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේය.
හදිසි අවස්ථාවක IMF යාම වරදක් නෙවෙයි – තිස්ස (VIDEO)
පුවත්
ASK
-
February 4, 2022
හදිසි අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම වරදක් නොවන අතර එය කාගේ හෝ පුද්ගලික සංවිධානයක් නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
මුණි බලන්න කාදිනල් හිමි හදිසියේම කොළඹ අපරාධ කොට්ඨාසයට!(VIDEO)
පුවත්
ASK
-
February 4, 2022
පසුගියදා බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී බෝම්බය සොයා ගත් එම දේවස්ථානයේ සේවය කරමින් සිටි දැනට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින මුණි නැමැත්තා බැහැදැකීමට අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැමිණියේය.
සමගි ජන බලවේගයට ලැබුණු ඡන්ද ලක්ෂ 27න් 10ක්ම අපේ. සජබට දිනන්න බෑ – චම්පික
පුවත්
RN
-
February 4, 2022
පසුගිය මහමැතිවරණයේ ප්‍රතිඵලය සලකා බැලීමේදී සමගි ජන බලවේගයට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත් එම මැතිවරණයෙන් සජබට ලැබුණු ඡන්ද ලක්ෂ 27න් ලක්ෂ 10ක්ම තමන් ඇතුළු එම සන්ධානයට පිටින් එකතු වූ වෙනත් පක්ෂවල ඡන්ද බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.
1
...
649
650
651
...
680
Page 650 of 680
Popular
වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී
Sashikala Madhushani
-
December 21, 2025
භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!
විදෙස්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...
ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි
විදෙස්
December 21, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...
අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?
ව්‍යාපාරික
December 21, 2025
0
මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.