Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLFP
Search
Browse our exclusive articles!
ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඇමති ධුර ගත්තෙ අපේ අනුමැතියකින් තොරව – හිටපු ජනාධිපති කියයි
පුවත්
UN
-
May 24, 2022
රට වෙනුවෙන්, විපක්ෂයේ සිටිමින් වත්මන් ආණ්ඩුවට සහාය ලබාදෙන බව ප්‍රකාශ කර තිබියදී මන්ත්‍රීවරුන් බිලි බා ගනිමින් ඇමති ධුර ලබාදීමට කටයුතු කර ඇති බව ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මහතා පවසනවා. එසේ ඇමති ධුර ලබා ගැනීම සඳහා පක්ෂයේ හෝ පක්ෂ මධ්‍යම කාරක සභාවේ හෝ අනුමැතිය ලබා දී නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ.
මුදල් ඇමතිකම ගන්න මම සූදානම් – හර්ෂ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 24, 2022
ජාතික ආණ්ඩුවක් තුළ මුදල් ඇමතිකම ගැනීමට තමන් සූදානම් බවත් ඊට අවශ්‍ය කැපකිරීම කිරීමට සූදානම් බවත් අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
වෙනදා සෙල්ලං මේ පාර දාන්න එන්න එපා. ඩීසල් සහනාධාරය දෙන්න – පෞදලික බස් හිමියන් රජයෙන් ඉල්ලයි (VIDEO)
පුවත්
ASK
-
May 24, 2022
ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල යළි රු.111කින් ඉහළ දැමීම නිසා ජනතාවටට ද බරක් නොවී පෞද්ගලික බස් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා අද දිනය තුළදීම ඩීසල් සහනාධාරයක් ලබා දෙන ලෙස සමස්ත ලංකා පුද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේය.
ආපන ශාලා ආහාර මිල 10%කින් ඉහළට!(VIDEO)
පුවත්
ASK
-
May 24, 2022
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ආපන ශාලා තුළ ආහාරවල මිල ගණන් 10%කින් ඉහළ දැමීමට සිදුව තිබෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
කොන්දේසිවලට එකඟ නම් චම්පිකත් වැට පනින්න සූදානම්! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 23, 2022
සිය පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන පරිදි විධිමත් සර්වපාක්ෂික, අන්තර්කාලීන ආණ්ඩුවක් තුළ වගකීම් දැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
1
...
181
182
183
...
261
Page 182 of 261
Popular
ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!
Rashika Sandamali
-
September 13, 2025
අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක
දේශපාලන පුවත්
September 13, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...
උතුරු කැරොලිනාවේ සැහැල්ලු දුම්රියක යුක්රේන තරුණියකට සිදු වූ සාහසික අපරාධයට ට්‍රම්ප්ටත් මළ පනී.
විදෙස්
September 13, 2025
0
සටහන - පුලී සැප්තැම්බර් 13, කොළඹ (LNW): මීට දින කිහිපයකට...
ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!
දේශපාලන පුවත්
September 13, 2025
0
කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට...
සුජීවගේ තුන්වෙනි කවි පොතත් එළිදකියි! (PHOTOS)
ඡායාරූප සටහන
September 13, 2025
0
කොළඹ LNW:ජනප්‍රිය උසස් පෙළ සිංහල ආචාර්ය සුජීව සිරිමෙවන් මහතාගේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.