පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
SLFP
Search
Browse our exclusive articles!
රටේ තත්වය ගැන ඉතාම කණගාටුයි – මෛත්රී
පුවත්
UN
-
February 20, 2022
ආණ්ඩුවේ ප්රධාන පාර්ශ්වයක් ලෙස ශ්රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ සියලු යහපත් දේට උපරිම සහයෝගය දක්වන බව ශ්රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. කෙසේ නමුත් ආණ්ඩුව තුළ තිබෙන අඩුපාඩු පිළිබඳව විවෘතවම කතා කිරීමටද පසුබට නොවන බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
රජය ගැන හෝ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් නැහැ – කාදිනල් හිමි
පුවත්
ASK
-
February 19, 2022
වත්මන් රජය ගැන හෝ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ පැවසූහ.
තෙල් මිල අනිවාර්යයෙන් ඉහළ යනවා – තිස්ස (VIDEO)
පුවත්
ASK
-
February 19, 2022
තෙල් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි අතර එය අනිවාර්යයෙන්ම සිදුවන බවත් IOC සමාගමට තෙල් මිල වැඩි කිරීමට රජය ඉඩ දී තිබෙන්නේ එම අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසයි.
දයාසිරිගෙන් තම පක්ෂයේම රාජ්ය ඇමතිට ප්රසිද්ධියේම දෝස්මුරයක් (VIDEO)
පුවත්
RN
-
February 19, 2022
ආණ්ඩුව භාණ්ඩවල පාලන මිල ඉවත් කරගැනීම පමණක් නොව මිල පාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවත් මේ වනවිට වෙළඳුන් තමන්ට සිතෙන සිතෙන ආකාරයට මිල තීරණය කිරීම බරපතළ ගැටලුවක් වි ඇති බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්ය අමාත්ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
මෛත්රීට එරෙහිව අපරාධ නඩුවක් පැවරිය යුතුමයි – කතෝලික සභාව දැඩි ස්ථාවරයක !
පුවත්
RN
-
February 18, 2022
පාස්කු ප්රහාරය වළක්වා ගැනීමට ක්රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගත යුතුමය යන්න තම ස්ථාවරය බව කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්රිශාන්ත පියතුමා අවධාරණය කරයි.
1
...
242
243
244
...
265
Page 243 of 265
Popular
ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??
RN
-
October 21, 2026
ප්රේමලාල් ජයසේකරට වරෙන්තු
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්රේෂ්ඨාධිකරණය විසින් හිටපු...
අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….
තීරු ලිපි
October 21, 2026
0
මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...
කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...
පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..
ක්රීඩා
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.